Mage Sithata Muwa Wemin Lyrics
“Mage sitata muwa vemin” (මගේ සිතට මුවා වෙමින්): Mage Sithata Muwa Wemin (මගේ සිතට මුවා වෙමින්) lyrics, a Sinhala love song sung by Ajith Bandara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mage sitata, and in Sinhala it is මගේ සිතට මුවා වෙමින් ගී පද.
| SONG | Mage Sithata Muwa Wemin |
|---|---|
| SINGER | Ajith Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Mage Sithata Muwa Wemin Lyrics Singlish
Mage sitata muwa vemin
Mage satuta beda ganin
Amathaka nowu katha kiyu premen
Oyata raththarane budhu saranai
Oyata devi pihitai
Sevenallakma vemin
Pasupasa ma rakimin
Senehasa adarayata pidu premen
Oyata raththarane budhu saranai
Oyata devi pihitai
Thol peti salu vadan
Ki mata boho vadan
Kandulin jeewana maga sedu premen
Oyata raththarane budhu saranai
Oyata devi pihitai
Mage sitata muwa vemin
Mage satuta beda ganin
Amathaka nowu katha kiyu premen
(Oyata raththarane budhu saranai
Oyata devi pihitai...///)මගේ සිතට මුවා වෙමින් ගී පද
මගේ සිතට මුවා වෙමින්
මගේ සතුට බෙදා ගනිමින්
අමතක නොවූ කතා කියූ ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි
සෙවනැල්ලක්ම වෙමින්
පසුපස මා රකිමින්
සෙනෙහස ආදරයට පිදු ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි
තොල් පෙති සැලූ වදන්
කී මට බොහෝ වදන්
කඳුලින් ජීවන මග සැදු ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි
මගේ සිතට මුවා වෙමින්
මගේ සතුට බෙදා ගනිමින්
අමතක නොවූ කතා කියූ ප්‍රේමයෙන්
(ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි...///) Related Songs and Tags
Mage Sithata Muwa Wemin LyricsMage Sithata Muwa Wemin Lyrics Englishමගේ සිතට මුවා වෙමින්මගේ සිතට මුවා වෙමින් ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics