Kandulak Metharam Unusum Bawa Nam Lyrics
“Kadulak metharam unusum bawanam” (කදුලක් මෙතරම් උණුසුම් බවනම්), Kandulak Metharam Unusum Bawa Nam (කදුලක් මෙතරම් උණුසුම් බවනම්) lyrics: a Sinhala heartbreak song sung by Ajith Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කදුලක් මෙතරම් උණුසුම් බවනම් ගී පද, and many know it simply as Kadulak metharam.
| SONG | Kandulak Metharam Unusum Bawa Nam |
|---|---|
| SINGER | Ajith Bandara |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Kandulak Metharam Unusum Bawa Nam Lyrics Singlish
Kadulak metharam unusum bawanam
dena sitiwe nae meeta kalin
daesa themannata numba ridawannata
sithuwe nae man thun hithakin
haeduwae ma nethu obe namin
Sitha matha popiyana seethala sithuwili
ekin eka ahula dotha daran
udaesanak se ma hamuwannata
duwagena enawada sina aran
Kadulak metharam ....
Kalaya igili mathakaya aragena
aetha giyoth apa apata hora
sith asapuwa laga numbae suwada poda
tiya yanna yali enna sitha
Kadulak metharam unusum bawanam
dena sitiwe nae meeta kalin
daesa themannata numba ridawannata
sithuwe nae man thun hithakin
haeduwae ma nethu obe namin
aethata nogosin athe durin
hidinna sitha langa sina sarinකදුලක් මෙතරම් උණුසුම් බවනම් ගී පද
කදුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්
සිත මත පොපියන සීතල සිතුවිලි
එකිනෙක අහුලා දෝත දරන්
උදැසනක් සේ මා හමුවන්නට
දුවගෙන එනවද සිනා අරන්
කදුලක් මෙතරම් ....
කාලය ඉගිලී මතකය අරගෙන
ඈත ගියොත් අප අපට හොරා
සිත් අසපුව ලග නුඹේ සුවඳ පොද
තියා යන්න යලි එන්න සිතා
කදුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්
ඈතට නොගොසින් අතේ දුරින්
හිඳින්න සිත ලඟ සිනා සරින් Related Songs and Tags
Kandulak Metharam Unusum Bawa Nam LyricsKandulak Metharam Unusum Bawa Nam Lyrics Englishකදුලක් මෙතරම් උණුසුම් බවනම්කදුලක් මෙතරම් උණුසුම් බවනම් ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics