Mage Santhake Athi Lyrics by Ajith Bandara
Mage Santhake Athi (මගෙ සන්තකේ ඇති) is a Sinhala song sung by Ajith Bandara. This page presents the Mage Santhake Athi lyrics in Sinhala script (මගෙ සන්තකේ ඇති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Santhake Athi |
|---|---|
| SINGER | Ajith Bandara |
| VIEWS | 220 |
| UPDATED |
Mage Santhake Athi Lyrics
Mage santhake athi watinama de wenne
Obe adare bawa oba denne ne
Rahasinh pawara waradak ne magen wenne
Mata ma taram wishwasai oya
Piyamba obe mageng midila
Giyothin ma miyadei handala....
Mage santhake athi watinama de wenne
Ape adare bawa oba denne ne.....
Mata me loke oya taram lanwuna kawuruth ne
Mage hadawatha thula aye nam wenakenekuta ida ne
Piliganne mage adare kisida wenas wenne ne
Obe daatha mage athin gilihenna ida denne ne......
Mage hitha hoyapu oya wage mihipita kawuruth ne
Oba mata supurudu me taram aidho ma dan ne
Piliganne mage adare kisida wenas wenne ne
Obe daatha mage athin gilihenna ida denne ne......
Mage santhake.......මගෙ සන්තකේ ඇති ගී පද
මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
ඔබේ ආදරේ බව ඔබ දන්නේ නෑ
රහසින් පවා වරදක් නෑ මගෙන් වෙන්නේ
මට මා තරම් විශ්වාසයි ඔයා
පියඹා ඔබ මාගෙන් මිදිලා
ගියොතින් මා මියදෙයි හඬලා....
මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
අපෙ ආදරේ බව ඔබ දන්නේ නෑ.....
මට මේ ලෝකේ ඔයා තරම් ළංවුණ කවුරුත් නෑ
මගෙ හදවත තුළ ආයේ නම් වෙනකෙනෙකුට ඉඩ නෑ
පිළිගන්න මගෙ ආදරේ කිසිදා වෙනස් වෙන්නෙ නෑ
ඔබෙ දෑත මාගේ අතින් ගිලිහෙන්න ඉඩ දෙන්නෙ නෑ......
මගේ හිත හොයපු ඔයා වගේ මිහිපිට කවුරුත් නෑ
ඔබ මට සුපුරුදු මේ තරම් ඇයිදෝ මා දන් නෑ
පිළිගන්න මගෙ ආදරේ කිසිදා වෙනස් වෙන්නෙ නෑ
ඔබේ දෑත මාගේ අතින් ගිලිහෙන්න ඉඩ දෙන්නෙ නෑ......
මගෙ සන්තකේ.......Related Songs and Tags
Mage Santhake Athi LyricsMage Santhake Athi Lyrics Englishමගෙ සන්තකේ ඇතිමගෙ සන්තකේ ඇති ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics