Bandara Aiye Lyrics by Ajith BandaraShanika Madumali
Bandara Aiye (බණ්ඩාර අයියේ) is a Sinhala song sung by Ajith Bandara and Shanika Madumali. The lyrics were written by Sanjaya Wickramathunga, and the music is composed by Chaminda Samaranayake. This page presents the Bandara Aiye lyrics in Sinhala script (බණ්ඩාර අයියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bandara Aiye |
|---|---|
| SINGER | Ajith Bandara, Shanika Madumali |
| LYRICIST | Sanjaya Wickramathunga |
| COMPOSER | Chaminda Samaranayake |
| VIEWS | 31 |
| UPDATED |
Bandara Aiye Lyrics
Bandara ayye me poyata Kataragamata yan
Deviyangen illanna nowe vendala enna yan
Madhumaliege ashaawa nisa ehenam api yan
Pahugiya dohedi vechcha bhaara yali sihi karamin
Manik gangen vatul thetiya atha gaa beluwa
Bandare numbe hitha dakkaayi mama honda hethiyata
Madhumalie numbe sene tarama dena gattayi mama
Me manik gange rali nagenne na e tharamata
Bandara ayye....
Loku mudalak di nogatthata puja vattiya
Deviyan itu kara devi sansara pathum pela
Illanna nowe aave deviyani numba gawata
Monavathma epa api dennata thiyenava senehasa
Bandara ayye....බණ්ඩාර අයියේ ගී පද
බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්
මැණික් ගඟෙන් වතුල් තැටිය අත ගා බැලුවා
බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි මම හොඳ හැටියට
මධුමලියේ නුඹේ සෙනේ තරම දැන ගත්තයි මම
මේ මැණික් ගඟේ රැලි නැගෙන්නේ නෑ ඒ තරමට
බණ්ඩාර අයියේ....
ලොකු මුදලක් දී නොගත්තාට පූජා වට්ටිය
දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස
බණ්ඩාර අයියේ....Performances of Bandara Aiye
Cover versions, live performances, and reality-show contestant performances of “Bandara Aiye” on YouTube.
Cover Versions · 11
▶Cover"බණ්ඩාර අයියේ "-Ajith bandara and Divya wickramasinghe (සහරා නිව් ජෙනරේෂන්Divya Wickramasinghe
▶CoverBandara Aiye Me Poyata -song by shanika madumali & Ajith bandara බංඩාර අයියේ මේ පෝයට කතරගමට යන්Manjula Edirisinha
▶CoverBandara Aiye බණ්ඩාර අයියේ | Modern Remake | Ajith Bandara & Shanika Madumali | 2000's Classic CoverBeat Kade
▶Cover2000's NOSTALGIA! | Bandara Aiye (බණ්ඩාර අයියේ) | High-Quality Remake | Beat KadeBeat Kade
▶Coverබණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං...Danushka Dilenthi
▶Coverbandara aiye :: shanika madumali :: octa pad රහටsl music 1
▶CoverBandara Aiye (බණ්ඩාර අයියේ) | Ajith Bandara and Shanika MadumaliL-I-F-E Music
▶CoverBandara Aiye Ajith Bandara & Shanika Madhumalishanika madhumali rathnayaka
▶Coverබණ්ඩාර අයියෙ මෙ පොයට | bandara ayiye me poyata katharagamata yn "" RP MIUSICRP MIUSIC
▶CoverBandara Ayye (බණ්ඩාර අයියේ) - Kawadi DJ Remix | BeST SLBest SL Tube
▶CoverBandara Aiye - Ajith Bandara and Shanika Madumaliwarsha shamali
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bandara Aiye LyricsBandara Aiye Lyrics Englishබණ්ඩාර අයියේබණ්ඩාර අයියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara LyricsChaminda Samaranayake ComposerSanjaya Wickramathunga Lyricist