Sudu Hansiye Mihiraviye Lyrics by Ajith Bandara
Sudu Hansiye Mihiraviye (සුදු හංසියේ මිහිරාවියේ) is a Sinhala song sung by Ajith Bandara. The lyrics were written by Hemasiri Halpita, and the music is composed by Sarath De Alwis. This page presents the Sudu Hansiye Mihiraviye lyrics in Sinhala script (සුදු හංසියේ මිහිරාවියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Hansiye Mihiraviye |
|---|---|
| SINGER | Ajith Bandara |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 260 |
| UPDATED |
Sudu Hansiye Mihiraviye Lyrics
Sudu hansiye mihiraviye
Sudu hansiye mihiraviye
Mage atha davata obe banda vata
Ma vetha thava thava oba lan karagena
Nirmala hadavatha mumunana ridmaya
Ahanna kiwa
Mathakada davasak da
Sudu hansiye mihiraviye
Sudu hansiye mihiraviye
(Obe langama hema dine hidinnam
Mama obagemai oba kiwe...//)
Jeevithaya danenne obagen bava mata
(Kiyu hati yali yali mathake mawe...//)
Sudu hansiye mihiraviye
Sudu hansiye mihiraviye
(Mage heena gini thaba miyennam
Oba nolabimai mage daiwe...//)
Adaraya thibenne vindagannata misa
(Duk vinda vinda vindavanna nowe...//)
Sudu hansiye mihiraviye....සුදු හංසියේ මිහිරාවියේ ගී පද
සුදු හංසියේ මිහිරාවියේ
සුදු හංසියේ මිහිරාවියේ
මගෙ අත දවටා ඔබේ බඳ වටා
මා වෙත තව තව ඔබ ළං කරගෙන
නිර්මල හදවත මුමුණන රිද්මය
අහන්න කීවා
මතකද දවසක් දා
සුදු හංසියේ මිහිරාවියේ
සුදු හංසියේ මිහිරාවියේ
(ඔබේ ළඟම හැම දිනේ හිඳින්නම්
මම ඔබගේමයි ඔබ කීවේ...//)
ජීවිතය දැනෙන්නේ ඔබගෙන් බව මට
(කියු හැටි යළි යළි මතකේ මැවේ...//)
සුදු හංසියේ මිහිරාවියේ
සුදු හංසියේ මිහිරාවියේ
(මගේ හීන ගිනි තබා මියෙන්නම්
ඔබ නොලැබීමයි මගෙ දෛවේ...//)
ආදරය තිබෙන්නේ විඳගන්නට මිස
(දුක් විඳ විඳ විඳවන්න නොවේ...//)
සුදු හංසියේ මිහිරාවියේ....Performances of Sudu Hansiye Mihiraviye
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Hansiye Mihiraviye” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSudu Hansiye | සුදු හංසියේ | Voice Of Malindu Chathuranga | Piano VersionMalindu Chathuranga
▶Coverසුදු හංසියේ මිහිරාවියේ Cover Nadeemal with PointFiveSLArt
▶CoverSudu hansiye mihiraviye |Covered by | Sahan ChamikaraSahan Chamikara
▶Coverසුදු හංසියේ මිහිරාවියේ....Sudu Hansiye Mihirawiye ~ Ajith Bandara ~Dedunu Tennakoon
▶CoverSudu Hansiye Mihiraviye | සුදු හංසියේ මිහිරාවියේ | Isuru Deshan | Cover SongIsuru Deshan
▶CoverSudu Hansiye Mihiraviye | සුදු හංසියේ මිහිරාවියේ | Cover by Imesh SadaruPrashan Wijesinghe
▶CoverSudu Hansiye Mihiraviye - Ajith Bandara | සුදූ හන්සියේ මිහිරාවියේ | music by FLAIR (077 354 8776)FLAIR acoustic
▶CoverSudu Hansiye Mihiraviye (සුදු හංසියේ) | Siyatha Anantha Re | සියත අනන්ත රෑ | Siyatha OnlineSiyatha FM
▶CoverSudu Hansiye Mihiraviye | Acoustic | Nadeemal Perera || සුදු හංසියේ මිහිරාවියේ | නදීමාල් පෙරේරාCeylon Classics
▶CoverSudu Hansiye Mihirawiye KarokeSongCave Karaoke
▶CoverSudu Hansiye Mihirawiye | සුදු හංසියේ මිහිරාවියේ | Madushan ONLINEMadushan MUSIC
▶Coverසුදු හංසියේ මිහිරාවියේ | Sudu Hansiye Mihiraviye (Cover) - Nadeemal PereraSL WAVE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Hansiye Mihiraviye LyricsSudu Hansiye Mihiraviye Lyrics Englishසුදු හංසියේ මිහිරාවියේසුදු හංසියේ මිහිරාවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara LyricsSarath De Alwis ComposerHemasiri Halpita Lyricist
