Duuwillen Thilaka Thiyanna Lyrics by Ajith Bandara
Duuwillen Thilaka Thiyanna (දූවිල්ලෙන් තිලක තියන්න) is a Sinhala song sung by Ajith Bandara. The lyrics were written by Rathna Sri Wijesinghe. This page presents the Duuwillen Thilaka Thiyanna lyrics in Sinhala script (දූවිල්ලෙන් තිලක තියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duuwillen Thilaka Thiyanna |
|---|---|
| SINGER | Ajith Bandara |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| VIEWS | 15 |
| UPDATED |
Duuwillen Thilaka Thiyanna Lyrics
Duvillen thilaka thiyanna
Upan bime duvillen thilaka thiyanna
Kirula yatin obe athin sirasa pelanduwwa
Mage nalalatha thilaka thiyanna
Priya sada kopul kandulu susum huru mata gamdora
Mal peti seethala nae depayata paeganu gindara
Kirula motada sirasa noweda otunna apa
Otunna apa lada otunna ma lada
Gangawa perata gala giyath ulpata pasukara
Ae ulpata langa dana namanna
Mata athi avasara apa kata gayannada me gi
Ape lowa aithi obata misa mage lowa aithi obata misaදූවිල්ලෙන් තිලක තියන්න ගී පද
දූවිල්ලෙන් තිලක තියන්න
උපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්න
කිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුව
මගෙ නළලත තිලක තියන්න
ප්රිය සාද කොපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොර
මල් පෙති සීතල නෑ දෙපයට පෑගනු ගින්දර
කිරුළ මොටද සිරස නොවෙද ඔටුන්න අප
ඔටුන්න අප ලද ඔටුන්න මා ලද
ගංගාව පෙරට ගලා ගියත් උල්පත පසුකර
ඒ උල්පත ළඟ දණ නමන්න
මට ඇති අවසර අප කාට ගයන්නද මේ ගී
අපෙ ලොව අයිති ඔබට මිස මගෙ ලොව අයිති ඔබට මිස
Related Songs and Tags
Duuwillen Thilaka Thiyanna LyricsDuuwillen Thilaka Thiyanna Lyrics Englishදූවිල්ලෙන් තිලක තියන්නදූවිල්ලෙන් තිලක තියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara LyricsRathna Sri Wijesinghe Lyricist