Mage Husma Wage Inna Samada Jeewithe Lyrics
“Mage husma vaage inna semada jeevithe” (මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ): Mage Husma Wage Inna Samada Jeewithe (මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ) lyrics, a Sinhala love song sung by Ajith Bandara, with words by Kushan Mahendra and music by Viraj Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ගී පද.
| SONG | Mage Husma Wage Inna Samada Jeewithe |
|---|---|
| SINGER | Ajith Bandara |
| LYRICIST | Kushan Mahendra |
| COMPOSER | Viraj Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Mage Husma Wage Inna Samada Jeewithe Lyrics Singlish
Mage husma vaage inna semada jeevithe
Oba rahase enna kiyala denna mage aadare
Preme hrude gambure aethe ekai nopenune
Mage senehe tarama penva denna madi me saagare....
(Nethage ingiyak eva mage mulu hitama ketayam kala...//)
Mage husma vaage inna semada jeevithe
Oba rahase enna kiyala denna mage aadare.....
(Mage paputhure ma obe hisa thiyala
Rakimi sadakal mage pana pudala//)
Dineka api miyevi ape lovata yavi
Mihidana vu aadare sadahata raedevi
Isurumuni nove me ape pem kathavai
Ketayam novuvath semada thiyevi.....
(Obe suva danila hengum yai pirila
Hade gasma vi ma innam raedila//)
Ape susum pavi pavila yavi
Yali aye bhavayakadi apa vetha hamavi
Isurumuni nove me ape pem kathavai
Ketayam novuvath semada thiyevi.....
Nethage ingiyak....
Preme hrude gambure aethe ekai nopenune
Mage senehe tarama penva denna madi me saagare.....මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ගී පද
මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ....
(නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා...//)
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ.....
(මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගේ පණ පුදාලා//)
දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී
මිහිදාන වූ ආදරේ සදහට රැදේවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී.....
(ඔබේ සුව දැනිලා හැඟුම් යයි පිරිලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳිලා//)
අපේ සුසුම් පාවී පාවීලා යාවී
යලි ආයේ භවයකදී අප වෙත හමාවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී.....
නෙතගේ ඉඟියක්....
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ.....Performances of Mage Husma Wage Inna Samada Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Husma Wage Inna Samada Jeewithe” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Husma Wage Inna Samada Jeewithe LyricsMage Husma Wage Inna Samada Jeewithe Lyrics Englishමාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේමාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara LyricsViraj Perera ComposerKushan Mahendra Lyricist

