Asipiya Salana Nisa Lyrics by Ajith Bandara
Asipiya Salana Nisa (ඇසිපිය සලන නිසා) is a Sinhala song sung by Ajith Bandara. This page presents the Asipiya Salana Nisa lyrics in Sinhala script (ඇසිපිය සලන නිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asipiya Salana Nisa |
|---|---|
| SINGER | Ajith Bandara |
| VIEWS | 21 |
| UPDATED |
Asipiya Salana Nisa Lyrics
Asipiya salana nisa
Dena gaththa oba divyaanganawak nowe kiya
Kandulali wetena nisa
Dena gaththa oba hith aakasaya wageyi kiya
Mage lowa dilindu nisa
Winda gaththa hema ran yahanaa sihinayak kiya
E wunata oba asipiya salamin
Sangawunu mage aadarayen asipiya saluwaa
E wagema oba kandulali salamin
Nohedu mage yuga daasath boda kara demuwaa
Dena gaththa oba divyaanganawak nowe kiya
Winda gaththa hema ran yahanaa sihinayak kiya
Aadareta lowa seema nohengeyi
Polowe siti maa obe ahase raagena giyaa
E wagema oba ahasath polowath
Me hati dura bawa maa hata handuna dunnaa
Dena gaththa oba divyaanganawak nowe kiya
Winda gaththa hema ran yahanaa sihinayak kiya
Asipiya salana nisa....ඇසිපිය සලන නිසා ගී පද
ඇසිපිය සලන නිසා
දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැන ගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුණු මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා
දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ආදරේට ලොව සීමා නොහැඟෙයි
පොළොවේ සිටි මා ඔබෙ අහසේ රැගෙන ගියා
ඒ වගේම ඔබ අහසත් පොළොවත්
මේ හැටි දුර බව මා හට හඳුනා දුන්නා
දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ඇසිපිය සලන නිසා....Performances of Asipiya Salana Nisa
Cover versions, live performances, and reality-show contestant performances of “Asipiya Salana Nisa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAjith Bandara Asipiya Salana Nisa songMusic Life Hashss
▶Coverඇසිපිය සලන නිසා - අජිත් බණ්ඩාර ASIPIYA SALANA NISA - AJITH BANDARASANDARU RUKSHAN
▶CoverAsipiya Salana nisa (ඇසිපිය සලන නිසා) Sinhala song - Ajith BandaraCeylon Page
▶CoverAsipiya salana nisa I ඇසිපිය සලන නිසා I Official cover by Ishara AkalankaIshara Akalanka
▶CoverAsipiya Salana Nisa (ඇසිපිය සලන නිසා) Cover By Ishara Akalanka | Original Song by Ajith BandaraM Entertainments
▶CoverAsipiya Salana Nisa | ඇසිපිය සලන නිසා | Ajith Bandara | sinhalasongsMusic.1
▶CoverAsipiya salana nisa (ඇසිපිය සලනනිසා ) ajith bandara @SamanLakpriya83 @SirasaOfficialAshan vlog
▶CoverAsipiya Salana Nisa ( ඇසිපිය සලන නිසා )sudesh music
▶Cover8 January 2022RTBDJ style ***
▶CoverAsipiya Salana Nisa (ඇසිපිය සලන නිසා)The Music Patient
▶CoverAsipiya salana nisa.......Ajith BandaraSarada Rathnayaka
▶CoverAsipiya salana nisa ඇසිපිය සලන නිසා Ajith BandaraMusic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asipiya Salana Nisa LyricsAsipiya Salana Nisa Lyrics Englishඇසිපිය සලන නිසාඇසිපිය සලන නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics
