Mage Nage
Song Details: Singer & Composer Information
Mage Nage Lyrics in Sinhala (මගේ නගේ ගී පද) and English by Ajith Bandara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mage Nage
🎤 SINGER
👁️ VIEWS
4
Mage Nage Lyrics
Mage nage oyaa malak wage
dolak wage galanne gangak wage
Raa handak wage nidanne turule mage
Heene mage magema wenna nage
Ron suwada wapurala
Sitha hadakam kara
Nil wessa yatin yamuda pe wela
Mal pipena raa pura
Sitha atuwa purawala
Ape heena windimu aadare
Lan wela
Sanda nimunu raa pura
Oba inna sanda wela
Tharu rasak wasa kandulu hangala
Sitha pirith mathurala
Pin sirith kiyawala
Ape heena windimu aadare
Lan welaමගේ නගේ ගී පද
මගේ නගේ ඔයා මලක් වගේ
දොළක් වගේ ගලන්නේ ගඟක් වගේ
රෑ හඳක් වගේ නිදන්නේ තුරුලේ මගේ
හීනේ මගෙ මගේම වෙන්න නගේ
රොන් සුවඳ වපුරලා
සිත හාදකම් කරා
නිල් වැස්ස යටින් යමුද පේ වෙලා
මල් පිපෙන රෑ පුරා
සිත් අටුවා පුරවලා
අපේ හීන විඳිමු ආදරේ
ලං වෙලා
සඳ නිමුණු රෑ පුරා
ඔබ ඉන්න සඳ වෙලා
තරු රැසක් වසා කඳුළු හංගලා
සිත් පිරිත් මතුරලා
පින් සිරිත් කියවලා
අපේ හීන විඳිමු ආදරේ
ලං වෙලා
Frequently Asked Questions
Who sang Mage Nage?
Ajith Bandara performed Mage Nage. Ajith Bandara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Mage Nage complete lyrics?
You can find the complete Mage Nage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mage Nage?
Mage Nage has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මගේ නගේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මගේ නගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Mage Nage LyricsMage Nage Song LyricsMage Nage Lyrics Englishමගේ නගේ Lyricsමගේ නගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara LyricsBandara Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Mage Nage" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Ajith Bandara
- As Katha Karai Lyrics3 views
- Asipiya Salana Nisa Lyrics9 views
- Bandara Aiye Lyrics8 views
- Duuwillen Thilaka Thiyanna Lyrics8 views
- Hamana Sulange Lyrics1 views
- Kandulak Metharam Unusum Bawa Nam Lyrics2 views
- Kandulu Huru nathi Desata Lyrics1 views
- Mage Husma Wage Inna Samada Jeewithe Lyrics7 views
- Mage Santhake Athi Lyrics144 views
- Mage Sithata Muwa Wemin Lyrics5 views
- Oba Innawanam Lyrics168 views
- Oba Nidana Sithala Polawe Lyrics3 views
- Seetha Hendakare Lyrics183 views
- Sewwandiye Lyrics3 views
- Sithin Witharak Lan Wela Lyrics5 views
- Sudu Hansiye Mihiraviye Lyrics236 views
- Tharuka Niwa1.1k views
- Tharuka Niwa Dura Lyrics20 views
- Wilak Nelum Mal Aragena Lyrics4 views
- View All Songs20 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views