Nidukanane Lyrics by Aksha Chamudi
Nidukanane (නිදුකාණනේ) is a Sinhala song sung by Aksha Chamudi. The lyrics were written by Rev. Thambavita Chandima Thero, and the music is composed by Tharindu Bandara. This page presents the Nidukanane lyrics in Sinhala script (නිදුකාණනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nidukanane |
|---|---|
| SINGER | Aksha Chamudi |
| LYRICIST | Rev. Thambavita Chandima Thero |
| COMPOSER | Tharindu Bandara |
| VIEWS | 112 |
| UPDATED |
Nidukanane Lyrics
Nidukaanane yali vadinu mane
Me loke gena yali sitha
Sith pura anduren vela
Inna me api gena sitha...
Miyadila guna dam eda
Budu banama amathak vela
Anukampa vela api gena yali sitha
Vadinuu manavi nidukaanane
Api asarana vela karuna gunaya ma
Mudava ganna yali enu mane
Saranak denna budu himiyane.....
Budu bana nisa senasuna dev bambun pava
Mulu mihithalaya kampa vuna
Mohen mula vi meda sansaraye
Tanhavenma musapat vela
Issara vage nowe budu bana ahu ape
Sithuvillakma yatapat vela....
Anukampa vela api gena yali sitha
Vadinuu manavi nidukaanane
Api asarana vela karuna gunaya ma
Mudava ganna yali enu mane
Saranak denna budu himiyane.....
Me kalaye vada indan karuna thema
Bhava duk gena ma desanu mane
Pera nam nowe dan tama dharmayen obe
Me apa hatama desanu mane
Me gena yali sitha denu mana dam ama
Obage pihita nidukaanane....
Nidukaanane yali vadinu mane....නිදුකාණනේ ගී පද
නිදුකාණනේ යලි වඩිනු මැනේ
මේ ලෝකේ ගැන යලි සිතා
සිත් පුරා අඳුරෙන් වෙලා
ඉන්නා මේ අපි ගැන සිතා...
මියැදිලා ගුණ දම් එදා
බුදු බණම අමතක වෙලා
අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා
වඩිනූ මැනවි නිදුකාණනේ
අපි අසරණ වෙලා කරුණා ගුණය මා
මුදවා ගන්න යලි එනු මැනේ
සරණක් දෙන්න බුදු හිමියනේ.....
බුදු බණ නිසා සැනසුණා දෙව් බඹුන් පවා
මුළු මිහිතලය කම්පා වුණා
මෝහෙන් මුලා වී මෙදා සංසාරයේ
තණ්හාවෙන්ම මුසපත් වෙලා
ඉස්සර වගේ නොවේ බුදු බණ ඇහූ අපේ
සිතුවිල්ලක්ම යටපත් වෙලා....
අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා
වඩිනූ මැනවි නිදුකාණනේ
අපි අසරණ වෙලා කරුණා ගුණය මා
මුදවා ගන්න යලි එනු මැනේ
සරණක් දෙන්න බුදු හිමියනේ.....
මේ කාලයේ වැඩ ඉඳන් කරුණා තෙමා
භව දුක් ගැනම දෙසනු මැනේ
පෙර නම් නොවේ දැන් තමා ධර්මයෙන් ඔබේ
මේ අප හටම දෙසනූ මැනේ
මේ ගැන යලි සිතා දෙනු මැන දම් අමා
ඔබගේ පිහිට නිදුකාණනේ....
නිදුකාණනේ යලි වඩිනු මැනේ....
Performances of Nidukanane
Cover versions, live performances, and reality-show contestant performances of “Nidukanane” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverNidukanane (නිදුකාණනේ) Aksha Chamodi New Sinhala Music Video 2020TB Recordz
▶Coverඅපි ගැන යලි සිතා වඩිනූ මැනවි නිදුකාණනේ Nidukanane - Aksha Chamudi New Music Vid_HIGHSL CRAZY LOVER
▶Coverනිදුකාණනේ | Nidukanane | Suneera Sumanga - සදහම් දියවර | VAPA Sadaham DiyawaraVAPA TELEVISION
▶CoverNidukanane (නිදුකාණනේ) - Kaveesha Kaviraj New Song 2019 | New Sinhala Songs 2019Naada Tv
▶CoverNIDUKANANE - නිදුකාණනේTharuka Chathumal
▶CoverNidukanane - නිදුකාණනේ ආක්ෂා පුංචි දුවගේ අලුත්ම එක - Aksha ChamodiMusic Video Team Seeduwa - MVT
▶CoverNidukanane (නිදුකාණනේ) - Aksha Chamodi New Song with Sahara Flash @ Wellawaya 2020Ganga Video Team
▶CoverNidukanane (නිදුකාණනේ) - Aksha Chamudi New Sinhala Music Video 2020Y Tunes
▶CoverNidukanane නිදුකාණනේ Aksha Chamodi New Song 2020 YouTubeSL Harsha PUBG MOBILE
▶CoverNidukanane (නිඳුකාණනේ) | Aksha Chamudi | beji super gold night koswattaVISHMI VIDEO TEAM
▶CoverNidukanane (නිදුකාණනේ) - අක්ශා චමුදි ඇන්ජලීනා | chamu- චමූChamu - චමූ
▶Coverනිදුකාණනේ යලි වඩිනූ මැනේ dj songs දම් රැජිනගෙ වැඩ කෑලිත් සමගVEHICLE AND DJ පිස්සුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nidukanane LyricsNidukanane Lyrics Englishනිදුකාණනේනිදුකාණනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAksha Chamudi SongsAksha Chamudi LyricsChamudi LyricsTharindu Bandara ComposerRev. Thambavita Chandima Thero Lyricist


