Abutha Chodana Lyrics by Ashen Chakrawarthi
Abutha Chodana (අභූත චෝදනා) is a Sinhala song sung by Ashen Chakrawarthi. The lyrics were written by Chathuranga Hettige, and the music is composed by Dilshan L Silva. This page presents the Abutha Chodana lyrics in Sinhala script (අභූත චෝදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Abutha Chodana |
|---|---|
| SINGER | Ashen Chakrawarthi |
| LYRICIST | Chathuranga Hettige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 224 |
| UPDATED |
Abutha Chodana Lyrics
Katagahala dinala hemadamat
Rangapea hati pudumai oba boruwen
Abhuta chodanawa naga ati ra diva
Weraddema gey kiya kiyannepa
Weraddak nathtuwa man keru
Narakai karapu de sudu
Oyata man iddi weneku pathu
Manikak wage man reku oyata yann onelu
Api sambandhe nawaththamu sudu....
Hari ahambekin muna gahila
Obe athmetama pem keruwa
Wen wime duka dannawa man wedana widi nisa
Abhuta chodanawa naga ati ra diva
Weraddema gey kiya kiyannepa
Weraddak nathtuwa man keru
Narakai karapu de sudu
Oyata man iddi weneku pathu
Manikak wage man reku oyata yann onelu
Api sambandhe nawaththamu sudu....
Mata ayiti nati loke gewana
Obe diviya ohuta himi wuna da
Pitawima misaka nawatheema ayemath mata epa
Abhuta chodanawa naga ati ra diva
Weraddema gey kiya kiyannepa....
Katagahala dinala....අභූත චෝදනා ගී පද
කටගහලා දිනලා හැමදාමත්
රඟපෑ හැටි පුදුමයි ඔබ බොරුවෙන්
අභූත චෝදනා නැග ඇති රෑ දිවා
වැරැද්ද මගෙයි කියා කියන්නෙපා
වැරැද්දක් නැතුව මං කෙරූ
නරකයි කරපු දේ සුදූ
ඔයාට මං ඉද්දී වෙනකෙකු පැතූ
මැණිකක් වාගේ මං රැකූ ඔයාට යන්න ඕනෙලු
අපි සම්බන්දේ නවත්තමු සුදූ....
හරි අහම්බෙකින් මුණ ගැහිලා
ඔබේ ආත්මෙටම පෙම් කෙරුවා
වෙන් වීමේ දුක දන්නවා මං වේදනා විඳි නිසා
අභූත චෝදනා නැග ඇති රෑ දිවා
වැරැද්ද මගෙයි කියා කියන්නෙපා
වැරැද්දක් නැතුව මං කෙරූ
නරකයි කරපු දේ සුදූ
ඔයාට මං ඉද්දී වෙනකෙකු පැතූ
මැණිකක් වාගේ මං රැකූ ඔයාට යන්න ඕනෙලු
අපි සම්බන්දේ නවත්තමු සුදූ....
මට අයිති නැති ලෝකේ ගෙවනා
ඔබේ දිවිය ඔහුට හිමි වුණ දා
පිටවීම මිසක නැවතීමක් අයෙමත් මට එපා
අභූත චෝදනා නැග ඇති රෑ දිවා
වැරැද්ද මගෙයි කියා කියන්නෙපා....
කටගහලා දිනලා....
Performances of Abutha Chodana
Cover versions, live performances, and reality-show contestant performances of “Abutha Chodana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAbutha Chodana Remix | අබූත චෝදනා (නරකයි කරපු දේ සුදූ) Ashen Chakrawarthi | Danux Remix PresentDanux Remix
▶CoverAbutha Chodana අභූත චෝදනා Ashen Chakrawarthi Feedback Band New Music Video 2019720pkavindu gimshan
▶Coverමනෝපාරකට සුපිරි සින්දුවක් | Abutha Chodana ( අභූත චෝදනා ) | Alvin and the chipmunks | Boot songPM Music
▶CoverAbutha Chodana (අභූත චෝදනා) - Ashen Chakrawarthi (Feedback Band) New Music Video 2019 | SL ShadowSL Shadow
▶CoverAbutha Chodana (අභූත චෝදනා) - Ashen Chakrawarthi (Feedback Band) New Music Video 2019Kodukara Maduwa Production
▶Cover90 Bpm Abutha Chodana Hip Hop ReMix SACHIN J A Y ( නරකයි කරපු දේ සුදු )SL REMIXES
▶CoverAbutha Chodana අභූත චෝදනා Ashen Chakrawarthi Feedback Band New Music VideoSL SONG
▶Coverඅභුත චෝදනා (මෙම විඩියෝව අවසනය තෙක රඹන්නගී සයුර tv
▶Coverඅභූත චෝදනා - Abutha chodana - නරකයි කරපු දේ සුදූ - හිම බෝලේ | Narakai karapu de sudu - hima boleSL Dagaya - SL දගයා
▶Coverඅභූත චෝදනා - Abutha Chodana - Ashen ChakrawarthiRJ Entertainment
▶Coverඅභූත චෝදනා(Abutha Chodana)-Ashen Chakrawarthi| Sinhala New Song| Best Sinhala song 2019Sindu Creation
▶Coverඅභූත චෝදනා || abhutha chodana || sinhala music videoWARGUN -LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Abutha Chodana LyricsAbutha Chodana Lyrics Englishඅභූත චෝදනාඅභූත චෝදනා ගීතයේ පද පෙළLyrics With TransliterationAshen Chakrawarthi SongsAshen Chakrawarthi LyricsChakrawarthi LyricsDilshan L Silva ComposerChathuranga Hettige Lyricist
