Atha Pawela (Rush Movie Song)

Song Details: Singer & Composer Information
Atha Pawela (Rush Movie Song) Lyrics in Sinhala (ඈත පාවෙලා ගී පද) and English by Ashwini Danthanarayana and Eranga Jayawardhana, written by Nilar N Cassim and composed by Eranga Jayawardhana. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Atha Pawela (Rush Movie Song)
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
6

Atha Pawela (Rush Movie Song) Lyrics

Aetha paavelaa hitha koyibado giyaa
Chaaruu ruu ruwin math velaa
Neela nethsarin aei maawa washee kale
Maa hade hangum paarawaa
Malwaara malmee vaehewaa
Il maase pinne naehaevaa
Mal dunna veeda raes maalaa
Mal heesara vaessae mang aavaa....
Saraagee....

Saraagee heena vimaanae saraavi me hitha maage
Rasoge seethala nillae veleelaa
Udaa vu malbara yaamae
Galaa yayi laa hiru daelae
Gaeyewaa jeewana geetae veleelaa...
Saraagee....

(His vu hithmaanae sith sae ae sarasaavee
Ran rasurael athuraa unna veesopena
Saththai maa mihiraavi poonya me peradaa...//)
Sulang rodae pavaa daenee obe hangum hade...

Sansun raes maanae innam mang haemavele
Duka rasadun thawiraa rasa geeyak vee miminenam
Manalolen hada mihiren purawaa
Seetha meedum saelae dae vatee ennnam haa puraa
Heenae aetha maanena kaageth aes wasaa....

Aetha paavelaa....

ඈත පාවෙලා ගී පද

ඈත පාවෙලා හිත කොයිබදෝ ගියා
චාරූ රූ රුවින් මත් වෙලා
නීල නෙත්සරින් ඇයි මාව වශී කළේ
මා හදේ හැඟුම් පාරවා
මල්වාර මල්මී වෑහේවා
ඉල් මාසේ පින්නේ නැහැවේවා
මල් දුන්න වීද රැස් මාලා
මල් හීසර වැස්සේ මං ආවා....
සරාගී....

සරාගී හීන විමානේ සරාවි මේ හිත මාගේ
රසොගේ සීතල නිල්ලේ වෙලීලා
උදා වූ මල්බර යාමේ
ගලා යයි ලා හිරු දෑලේ 
ගැයේවා ජීවන ගීතේ වෙලීලා...
සරාගී....

(හිස් වූ හිත්මානේ සිත් සේ ඈ සරසාවී
රන් රසුරැල් අතුරා උන්න වීස්සෝපෙන්
සත්තයි මා මිහිරාවි පූණ්‍යා මේ පෙරදා...//)
සුළං රොදේ පවා දැනී ඔබේ හැඟුම් හදේ...

සන්සුන් රැස් මානේ ඉන්නම් මං හැමවේලේ
දුක රසඳුන් තවිරා රස ගීයක් වී මිමිනෙන්නම් 
මනලෝලෙන් හද මිහිරෙන් පුරවා
සීත මීදුම් සේලයේ දැවටී එන්නම් හා පුරා
හීනේ ඈත මානෙන් කාගෙත් ඇස් වසා....

ඈත පාවෙලා....

Frequently Asked Questions

Who sang Atha Pawela (Rush Movie Song)?

Ashwini Danthanarayana performed Atha Pawela (Rush Movie Song). Ashwini Danthanarayana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Atha Pawela (Rush Movie Song) lyrics?

The lyrics for Atha Pawela (Rush Movie Song) were written by Nilar N Cassim. Nilar N Cassim is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Atha Pawela (Rush Movie Song)?

Eranga Jayawardhana composed the music for Atha Pawela (Rush Movie Song). Eranga Jayawardhana both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Atha Pawela (Rush Movie Song) complete lyrics?

You can find the complete Atha Pawela (Rush Movie Song) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Atha Pawela (Rush Movie Song)?

Atha Pawela (Rush Movie Song) has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඈත පාවෙලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඈත පාවෙලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Atha Pawela (Rush Movie Song) LyricsAtha Pawela (Rush Movie Song) Song LyricsAtha Pawela (Rush Movie Song) Lyrics Englishඈත පාවෙලා Lyricsඈත පාවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAshwini Danthanarayana SongsAshwini Danthanarayana LyricsDanthanarayana LyricsDanthanarayana Song LyricsEranga Jayawardhana ComposerNilar N Cassim Lyricist
Comments & Discussion

Share your thoughts about "Atha Pawela (Rush Movie Song)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Atha Pawela (Rush Movie Song)" by Ashwini Danthanarayana