Hamana Sithuwili (Hithawathiye) Lyrics
“Hamana situwili rae sihine paavi” (හමනා සිතුවිලි රෑ සිහිනේ පාවී): Hamana Sithuwili (Hithawathiye) (හමනා සිතුවිලි (හිතවතියේ)) lyrics, a Sinhala love song sung by Chamika Sirimanna, with words by Kalpitha Palawaththa and music by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hamana situwili, and in Sinhala it is හමනා සිතුවිලි (හිතවතියේ) ගී පද.
| SONG | Hamana Sithuwili (Hithawathiye) |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| LYRICIST | Kalpitha Palawaththa |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Hamana Sithuwili (Hithawathiye) Lyrics Singlish
Hamana situwili rae sihine paavi
Genena oya ru nethu maane adi
Surakinnam sada hitawathiye
Himiwe nam obe snehe
Surakinnam sada hitawathiye
Obe senehe mage jeewe
Jeewe mage
Kandulal nethuthema susuman hada pura
Andurai eda divi mansale
Mata himiwune adaraye namin
Hidimi taniwi andure soyami rae diva sahane
Surakinnami sada ....
Aa galana kandulali samugani hadu di nethage
Mage lowe hiru ebi andura yai miyadi
Sithuwamin hadawathe andimi oya sina
Surakinnam sada ...
Vikasithai numbe sina susuman viyakuna
Eliyai meda divi mansale
Mata himiwune ai adare namin
Hidimi obage turule rakimi semada seneheහමනා සිතුවිලි (හිතවතියේ) ගී පද
හමනා සිතුවිලි රෑ සිහිනේ පාවී
ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඇදි
සුරකින්නම් සදා හිතවතියේ
හිමිවේ නම් ඔබේ ස්නේහේ
සුරකින්නම් සදා හිතවතියේ
ඔබෙ සෙනෙහේ මගේ ජීවේ
ජීවේ මගේ
කඳුළැල් නෙතුතෙමා සුසුමන් හද පුරා
අඳුරයි එදා දිවි මංසලේ
මට හිමිවුණේ ආදරයේ නමින්
හිඳිමී තනිවී අඳුරේ සොයමි රෑ දිවා සහනේ
සුරකින්නමි සදා ....
ආ ගලන කඳුළැලි සමුගනී හාදු දී නෙතගේ
මගෙ ලොවේ හිරු එබී අඳුර යයි මියදී
සිතුවමින් හදවතේ අඳිමි ඔය සිනා
සුරකින්නම් සදා ...
විකසිතයි නුඹෙ සිනා සුසුමන් වියැකුනා
එළියයි මෙදා දිවි මංසලේ
මට හිමිවුණේ ඇයි ආදරේ නමින්
හිදිමි ඔබගේ තුරුලේ රකිමි සැමදා සෙනෙහේRelated Songs and Tags
Hamana Sithuwili (Hithawathiye) LyricsHamana Sithuwili (Hithawathiye) Lyrics Englishහමනා සිතුවිලි (හිතවතියේ)හමනා සිතුවිලි (හිතවතියේ) ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsKasun Kalhara ComposerKalpitha Palawaththa Lyricist