Ithin Ita Passe Lyrics
“Sanda avith hidi nil ahas kusata rahase” (සඳ ඇවිත් හිදි නිල් අහස් කුසට රහසේ): Ithin Ita Passe (ඉතිං ඊට පස්සේ) lyrics, a Sinhala duet sung by Chamika Sirimanna and Uresha Ravihari, with music by Channa Jayanath, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඉතිං ඊට පස්සේ ගී පද, and many know it simply as Sanda avith.
| SONG | Ithin Ita Passe |
|---|---|
| SINGER | Chamika Sirimanna, Uresha Ravihari |
| COMPOSER | Channa Jayanath |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 57 |
| UPDATED |
Ithin Ita Passe Lyrics Singlish
Sanda avith hidi nil ahas kusata rahase
Tharu rayak hidi pem puravathak vaage
Mama kalum ....
Ov obe kalum
Mamayi dedunu obe sith ahase
Ithin .... eeta passe
Api apema vemu
Apema vemu
Ithin eeta passe
Ithin .... eeta .... passe .....
Hadavathin mevu pem geethanuvak
Thathsara hadavana mihirava
Sundarai kiyuthana bohomayak
Hada sipagena madanal sema
Oba maa ....
Oba maaya sanda tharu pemlova paeyu
Perum piruvaa se
Ithin ....eeta passe
Ithin .... ithin ....
Ithin .... eeta passe
Ithin .... ithin ....
Ithin .... eeta passe
Ithin .... ithin ....
Ithin ........... eeta passeඉතිං ඊට පස්සේ ගී පද
සඳ ඇවිත් හිදි නිල් අහස් කුසට රහසේ
තරු රැයක් හිදි පෙම් පුරාවතක් වාගේ
මම කැලුම් ....
ඔව් ඔබ කැලුම්
මමයි දේදුනු ඔබේ සිත් අහසේ
ඉතින් .... ඊට පස්සේ
අපි අපේම වෙමු
අපේම වෙමු
ඉතිං ඊට පස්සේ
ඉතිං .... ඊට .... පස්සේ .....
හදවතින් මැවු පෙම් ගීතනුවක්
තත්සර හඩවන මිහිරාව
සුන්දරයි කියුතැන බොහෝමයක්
හද සිපගෙන මදනල සේම
ඔබ මා ....
ඔබ මාය සඳ තරු පෙම්ලොව පෑයූ
පෙරුම් පිරුවා සේ
ඉතිං ....ඊට පස්සේ
ඉතිං .... ඉතිං ....
ඉතිං .... ඊට පස්සේ
ඉතිං .... ඉතිං ....
ඉතිං .... ඊට පස්සේ
ඉතිං .... ඉතිං ....
ඉතිං ........... ඊට පස්සේ
Performances of Ithin Ita Passe
Cover versions, live performances, and reality-show contestant performances of “Ithin Ita Passe” on YouTube.
Cover Versions · 5
▶CoverVictor Rathnayake | Ithin ita passe | felix anton's wedding in1980 | වික්ටර් රත්නායක | ඉතිං ඊට පස්සේKanata Parak (Earful of Visuals)
▶CoverITHIN ETA PASSE (ඉතිං ඊට පස්සේ) | TELE DRAMA SONG | DILHANI EDIRISINGHE | CHAMIKA SIRIMANNADILHANI EDIRISINGHE
▶CoverIthin Ita Passe (feat. Chamika Sirimanna)Rohana Weerasinghe - Topic
▶CoverIthin Ita Passeකලණ ජයවර්ධන
▶Coverඉතිං ඊට පස්සේ - "WHAT NEXT" - JADI PRODUCTIONJadi ජාඩි
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ithin Ita Passe LyricsIthin Ita Passe Lyrics Englishඉතිං ඊට පස්සේඉතිං ඊට පස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsChanna Jayanath Composer