Kiyanna Bari De Liya Ewannam Lyrics by Chamika Sirimanna
Kiyanna Bari De Liya Ewannam (කියන්න බැරි දේ ලියා එවන්නම්) is a Sinhala song sung by Chamika Sirimanna. This page presents the Kiyanna Bari De Liya Ewannam lyrics in Sinhala script (කියන්න බැරි දේ ලියා එවන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiyanna Bari De Liya Ewannam |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| VIEWS | 38 |
| UPDATED |
Kiyanna Bari De Liya Ewannam Lyrics
kiyanna bari de liya ewannam
kiyawaa handanu epa
sitha thula siravi sindalanu noheki
adara hanguman liya ewannam
kiyawaa handanu epa
(netha maa waradak oba hata keruwe
methuwak kal maa nihadawa sitiye)..//
maa niweradi bawa oba denagani kiya
oba yali ewi kiya
(nosithu ayurin nopethu wilasin
oba wenakeku haa athagath puwathin)..//
handave thawamath sitha oba mage kiya
himi nathi pathuma sada
kiyanna bari de .....කියන්න බැරි දේ ලියා එවන්නම් ගී පද
කියන්න බැරි දේ ලියා එවන්නම්
කියවා හඬනු එපා
සිත තුල සිරවී සිඳලනු නොහැකී
ආදර හැඟුමන් ලියා එවන්නම්
කියවා හඬනු එපා
(නැත මා වරදක් ඔබ හට කෙරුවේ
මෙතුවක් කල් මා නිහඩව සිටියේ)..//
මා නිවැරදි බව ඔබ දැනගනී කියා
ඔබ යලි ඒවි කියා
(නොසිතූ අයුරින් නොපැතූ විලසින්
ඔබ වෙනකෙකු හා අතගත් පුවතින්)..//
හැඬවේ තවමත් සිත ඔබ මගේ කියා
හිමි නැති පැතුම සදා
කියන්න බැරි දේ .....Performances of Kiyanna Bari De Liya Ewannam
Cover versions, live performances, and reality-show contestant performances of “Kiyanna Bari De Liya Ewannam” on YouTube.
Cover Versions · 5
▶CoverKiyanna Bari De Liya Ewannam..(කියන්න බැරි දේ ලියා එවන්නම්..)"Chamika Sirimanna"SL DHANU Cyber
▶CoverKiyanna Bari De Remix | කියන්න බැරි දේ | Chamika Sirimanna | DJ MMW ReMiXDJ MMW RemiX
▶Coverකියන්න බැරි දේ ලියා එවන්නම්.°•New octhapad cover •°.......SL shanu Music ••°°¥SL shanu Music
▶Coverkiyanna beri de | කියන්න බැරි දේ ලියා එවන්නම් | Dj Remix songs (minisunge adaviya )Minisunge Adawiya
▶Coverකියන්න බැරි දේ ලියා එවන්නම් songpasiya music song
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiyanna Bari De Liya Ewannam LyricsKiyanna Bari De Liya Ewannam Lyrics Englishකියන්න බැරි දේ ලියා එවන්නම්කියන්න බැරි දේ ලියා එවන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna Lyrics