Nil Ahas Gawwa Simbina Tharam Lyrics
“Nil ahas gawwa sibina taram mathakayan piri” (නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරි): Nil Ahas Gawwa Simbina Tharam (නිල් අහස් ගව්ව සිඹින තරම්) lyrics, a Sinhala love song sung by Chamika Sirimanna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් අහස් ගව්ව සිඹින තරම් ගී පද.
| SONG | Nil Ahas Gawwa Simbina Tharam |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| CATEGORY | Love Songs |
| VIEWS | 142 |
| UPDATED |
Nil Ahas Gawwa Simbina Tharam Lyrics Singlish
Nil ahas gawwa sibina taram mathakayan piri
Mal heena mawana susuma obai aadare himi
Mage aadare himi oba rosa kusumaki
Nil ahas gawwa sibina taram mathakayan piri
Sanasanne oba tamai melawenne man tamai
Pem maligawe suwandin pirena dawasa atha langai
Pemwatek wenna pathu pathum obata atha wanai
Obata atha wanai
Nil ahas gawwa ....
Himidiriye pibiduna hiru pawa sangawunu
Laanilla wedunu mal yayata enna pewunu
Ran pata sandak paaya ei mamai obe sandu
Mamai obe sandu
Nil ahas gawwa ....නිල් අහස් ගව්ව සිඹින තරම් ගී පද
නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරි
මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
මගෙ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි
නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරි
සනසන්නේ ඔබ තමයි මැලවෙන්නේ මං තමයි
පෙම් මාලිගාවේ සුවඳින් පිරෙන දවස අත ළඟයි
පෙම්වතෙක් වෙන්න පැතූ පැතුම් ඔබට අත වනයි
ඔබට අත වනයි
නිල් අහස් ගව්ව ....
හිමිදිරියේ පිබිදුන හිරු පවා සැඟවුනු
ලානිල්ල වැදුනු මල් යායට එන්න පේවුනු
රන් පාට සඳක් පායා එයි මමයි ඔබේ සඳු
මමයි ඔබේ සඳු
නිල් අහස් ගව්ව ....Related Songs and Tags
Nil Ahas Gawwa Simbina Tharam LyricsNil Ahas Gawwa Simbina Tharam Lyrics Englishනිල් අහස් ගව්ව සිඹින තරම්නිල් අහස් ගව්ව සිඹින තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna Lyrics