Sansara Sihinaye Lyrics by Chamika Sirimanna
Sansara Sihinaye (සංසාර සිහිනයේ) is a Sinhala song sung by Chamika Sirimanna. This page presents the Sansara Sihinaye lyrics in Sinhala script (සංසාර සිහිනයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansara Sihinaye |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| VIEWS | 571 |
| UPDATED |
Sansara Sihinaye Lyrics
Sansara sihinaye pem apsara numbayi
Me wasanthaya pura sitha obata pem karayi
Man obata adarei
Mage adare numbayi
Na malak wage sithum senehasin piri
Adaren aran awith thurulu wannemi
Sanda pana oba wani nil ahase nelawuni
Mage neth pura gelu anantha sathuta nim nathi
Sansara sihinaye .....
Ma oben patu patum adaren gena
Rosa mal yahan gabe sihina tharuka
Manamala sitha pura dagakarakama thiya
Oba ma langinma nathar wenna adarei kiya
Sansara sihinaye .....සංසාර සිහිනයේ ගී පද
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි
මගේ ආදරේ නුඹයි
නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරී
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
සඳ පාන ඔබ වැනි නිල් අහසේ නැලවූණි
මගේ නෙත් පුරා ගැලු අනන්ත සතුට නිම් නැති
සංසාර සිහිනයේ .....
මා ඔබෙන් පැතු පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
මනමාල සිත පුරා දඟකාරකම තියා
ඔබ මා ලඟින්ම නතර් වෙන්න ආදරෙයි කියා
සංසාර සිහිනයේ .....
Performances of Sansara Sihinaye
Cover versions, live performances, and reality-show contestant performances of “Sansara Sihinaye” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSansara Sihinaye - සංසාර සිහිනයේ | Imanka Wirojana Hiru Star Season 3 | Episode 43Chamika Sirimanna
▶Reality Showසංසාර සිහිනයේ | Hiru Star - Season 02 (Rehearsal)Chamika Sirimanna
▶Reality ShowSansara Sihinaye - සංසාර සිහිනයේ | Harshana Chamodya | Hiru Star - Season 04 | EPISODE 22 | Hiru TVHarshana Chamodya
▶Reality ShowSansara Sihinaye (සංසාර සිහිනයේ) | Praboda Srikantha | Hiru Star Season 05Praboda Srikantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansara Sihinaye LyricsSansara Sihinaye Lyrics Englishසංසාර සිහිනයේසංසාර සිහිනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna Lyrics