Mage Duppath As Deka Lyrics by Chamika Sirimanna
Mage Duppath As Deka (මගෙ දුප්පත් ඇස් දෙක) is a Sinhala song sung by Chamika Sirimanna. The lyrics were written by Channa Jayanath, and the music is composed by Rohana Weerasinghe. This page presents the Mage Duppath As Deka lyrics in Sinhala script (මගෙ දුප්පත් ඇස් දෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Duppath As Deka |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| LYRICIST | Channa Jayanath |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 35 |
| UPDATED |
Mage Duppath As Deka Lyrics
Mage duppath aes deka lassana nae ada lassana nae obata
Eka rosa malak wenuwen mage hadhawatha duk windina tharama
Ape sundara lokaya kandulu bindak ada kandulu bindak handana
Mage aadaree mage aadariye aeii
Aadariye aeii thahanam kale suwada.....
Sanda rahasak kiwwa ahagena innata bae
Obe daesin midila wen wennata mata bae
Mata ahimiwa giya oba aayeth onamai
Pethi gilihuna mala wage mage hadhawatha walapei
Mage aadaree oba wenuwen thaamath
Matu haemadamat mage hadhawatha walapei.....
Eka sihineka dutuwa lassana sura aganak
Thawa dawasek dutuwa wairaye gini pupurak
Sith ahase iginilena lassana kirilliyeye
Obe wenasak daekkama mata haendenawa rahase
Mage aadaree divi athithek suwadai
Mal wage suwadai thaamath oba magemai.....
Mage duppath aes deka.....මගෙ දුප්පත් ඇස් දෙක ගී පද
මගේ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගේ හදවත දුක් විඳිනා තරම
අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
මගේ ආදරී මගේ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කලේ සුවඳ.....
සඳ රහසක් කිව්වා අහගෙන ඉන්නට බෑ
ඔබේ දෑසින් මිදිලා වෙන් වෙන්නට මට බෑ
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි
පෙති ගිලිහුන මල වගෙ මගෙ හදවත වැලපෙයි
මගේ ආදරී ඔබ වෙනුවෙන් තාමත්
මතු හැමදාමත් මගේ හදවත වැලපෙයි.....
එක සිහිනෙක දුටුවා ලස්සන සුර අඟනක්
තව දවසක දුටුවා වෛරයේ ගිනි පුපුරක්
සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ
ඔබේ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේ
මගේ ආදරී දිවි ඇතිතෙක් සුවඳයි
මල් වගෙ සුවඳයි තාමත් ඔබ මගේමයි.....
මගේ දුප්පත් ඇස් දෙක.....Related Songs and Tags
Mage Duppath As Deka LyricsMage Duppath As Deka Lyrics Englishමගෙ දුප්පත් ඇස් දෙකමගෙ දුප්පත් ඇස් දෙක ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsRohana Weerasinghe ComposerChanna Jayanath Lyricist