Aye Enna Pana Mage Lyrics by Chamika Sirimanna
Aye Enna Pana Mage (ආයේ එන්න පණ මාගේ) is a Sinhala song sung by Chamika Sirimanna. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Aye Enna Pana Mage lyrics in Sinhala script (ආයේ එන්න පණ මාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aye Enna Pana Mage |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 90 |
| UPDATED |
Aye Enna Pana Mage Lyrics
Aye enna pana mage adare aran
Jeevath wenna bae wage paluwe thawat
Kandulal mawa nethe monawada ath une
Pawasenna ai mese senehasa thamath nohegune
Thanikama medin eda samanal rata mawa
Vachanen noke katha horakam kala oya
Heenen handuwe dukatai rahase thani wi diwiye
Aye enna .../
Hasarel mathak wela nethagin susum hela
Kandulin nuwan thema denethak gilan wela
Pujasanaye ma nam pathuwe obamai sasare
Aye enna .../ආයේ එන්න පණ මාගේ ගී පද
ආයේ එන්න පණ මාගේ අදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුළැල් මවා නෙතේ මොනවාද අත් උනේ
පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ
තනිකම මැදින් එදා සමනල් රටා මවා
වචනෙන් නොකී කතා හොරකම් කළා ඔයා
හීනෙන් හැඬුවේ දුකටයි රහසේ තනි වී දිවියේ
ආයේ එන්න ...../
හසරැල් මතක් වෙලා නෙතගින් සුසුම් හෙලා
කඳුලින් නුවන් තෙමා දෙනෙතක් ගිලන් වෙලා
පූජාසනයේ මා නම් පැතුවේ ඔබමයි සසරේ
ආයේ එන්න .../
Performances of Aye Enna Pana Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Aye Enna Pana Mage” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverAye Enna Pana Mage (ආයේ එන්න පණ මාගේ) - (CMBeats Remix)CMBEATS
▶CoverAye Enna Pana Mage (ආයේ එන්න පණ මාගේ) - Sashika Madushani | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverAye Enna Pana Mage Cover By Hasitha CJ ආයේ එන්න පණ මාගේ cover songYuki D Music
▶CoverAye Enna Pana Mage (Remix) DJ AIFADJ AIFA
▶CoverThanikama madin eda I තනිකම මැදින් එදා I ආයෙ එන්න පණ මාගේ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶Coverආයේ එන්න පණ මාගේ Female Cover, Ai coverAI Hasiya
▶CoverAye enna pana mage ( අයේ එන්න පණ මාගේ ) Voice Of Achintha Rusiru | Cover Song 2023Achintha Rusiru
▶Coverආයේ එන්න පණ මාගේ Suwahas Dineth
▶CoverAye Enna Pana Mage |DJ Remix |(ආයේ එන්න පණ මාගේ) |DJz Sachintha |Chamika Sirimanna |@Djz_Sachintha_LakshanDJz Sachintha Lakshan
▶CoverAye Enna Pana Mage (EDM Version) - SinduGENX RemixSinduGENX
▶Coverආයේ.. එන්න පණ මාගේ.... | Aye enna pana mage | Cover song | Keshan De SilvaKEGALLE MUSIC
▶CoverAye enna pana mage by chamika sirimanna | ආයේ එන්න පන මාගෙMusic98
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aye Enna Pana Mage LyricsAye Enna Pana Mage Lyrics Englishආයේ එන්න පණ මාගේආයේ එන්න පණ මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist

