Venvee Dan Lyrics by Chamika Sirimanna
Venvee Dan (වෙන්වී දැන්) is a Sinhala song sung by Chamika Sirimanna. The lyrics were written by Dilan Gamage, and the music is composed by Radeesh Vandebona. This page presents the Venvee Dan lyrics in Sinhala script (වෙන්වී දැන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Venvee Dan |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 5 |
| UPDATED |
Venvee Dan Lyrics
ven vee dan yanna ithin ven vee yannama onema nam
keeri gahey hadena susum ivasum nae me papuwata dan
ma wenuwen mawwa sene rahasema katada puda
ven vee dan yanna ithin ven vee yannama onema nam
mage sihine ida illaa perada obamai piya maenne
pem pahase welaa indalaa kelesada ada ma haera yanne
senehasin pera edaa mage welaa un oyaa
ada mese ven welaa ma dama yai oyaa
pem sihine duka randaa giyaata kam nae sathuta soyaa
mage senehe sihiwe nam kawadaa ho yali enna soyaa
senehasin pera edaa mage welaa un oyaa
ada mese ven welaa ma dama yai oyaa
ven vee dan yanna ithin........වෙන්වී දැන් ගී පද
වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
මගෙ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ
පෙම් පහසේ වෙළී ඉඳලා කෙළෙසද අද මා හැර යන්නේ
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා
පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම් කවදා හෝ යළි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා
වෙන් වී දැන් යන්න ඉතින්........
Performances of Venvee Dan
Cover versions, live performances, and reality-show contestant performances of “Venvee Dan” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 7
▶CoverChamika Sirimanna's Medley | Professor | Coke RED | @RooTunesRoo Tunes
▶Coverවෙන් වී දැන් | Wen wee dan yanna ithin | Denuwan Kaushaka Sinhala Songs 2022Denuwan Kaushaka Fans
▶Coverවෙන් වී දැන් / Chamika sirimanna Flashback PokunuvitaDC Live Music
▶CoverWen Wee Dan (වෙන්වී දැන්) - Shenuri Angela | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverWen wee dan yanna ithin ( Chamara sirimanna ) | Denuwan kaushaka | Cover Song 2022Sathsara Videography
▶CoverWen wee dan | වෙන්වී දැන් යන්න ඉතින් | Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverWen Wee Dan Yanna Ithin | වෙන් වී දැන් යන්න ඉතින් Cover by Gayakaya - Reggae Fusion (Chill වෙන්න)Gayakaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Venvee Dan LyricsVenvee Dan Lyrics Englishවෙන්වී දැන්වෙන්වී දැන් ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsRadeesh Vandebona ComposerDilan Gamage Lyricist

