Oya Nisa (Mey Andakaraye Eliya Watenne) Lyrics
“Me andhakaaraye eliya vatenne” (මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ): Oya Nisa (Mey Andakaraye Eliya Watenne) (මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ) lyrics, a Sinhala love song sung by Chamika Sirimanna, with words by Sawani Kulasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ ගී පද.
| SONG | Oya Nisa (Mey Andakaraye Eliya Watenne) |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| LYRICIST | Sawani Kulasekara |
| COMPOSER | Chamika Sirimanna |
| CATEGORY | Love Songs |
| VIEWS | 62 |
| UPDATED |
Oya Nisa (Mey Andakaraye Eliya Watenne) Lyrics Singlish
Me andhakaaraye eliya vatenne
Jeevath venne oyaa nisa
Karadara maeddhe sathuta vindinne
Jeevath venne oyaa nisa
Jeevath venne man oyaa nisa
Hitha naevathunuda patan oyaa langin
Venvenna nae sithuwe kavadakavath
Sihinan pavath patu ee senehe dige
Lan vunne aadharen oyaa langin
Mage kiyaa aadharen langin thiyan
Surakina mage maenika oyayi sada hadin
Me kuriru lokaye haemadama mage namin
Idinna jeevithe pura mage langin
Me andhakaaraye ....මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ ගී පද
මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ
ජීවත් වෙන්නේ ඔයා නිසා
කරදර මැද්දේ සතුට විඳින්නේ
ජීවත් වෙන්නේ ඔයා නිසා
ජීවත් වෙන්නේ මං ඔයා නිසා
හිත නැවතුණුදා පටන් ඔයා ළඟින්
වෙන්වෙන්න නෑ සිතුවේ කවදාකවත්
සිහිනෙන් පවා පැතු ඒ සෙනෙහේ දිගේ
ළං වුනේ ආදරෙන් ඔයා ළඟින්
මගේ කියා ආදරෙන් ළඟින් තියන්
සුරකින මගෙ මැණික ඔයයි සදා හදින්
මේ කුරිරු ලොකයේ හැමදාම මගේ නමින්
ඉඳින්න ජීවිතේ පුරා මගේ ළඟින්
මේ අන්ධකාරයේ ....Performances of Oya Nisa (Mey Andakaraye Eliya Watenne)
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Nisa (Mey Andakaraye Eliya Watenne)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Nisa (Mey Andakaraye Eliya Watenne) LyricsOya Nisa (Mey Andakaraye Eliya Watenne) Lyrics Englishමේ අන්ධකාරයේ එළිය වැටෙන්නේමේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsChamika Sirimanna ComposerSawani Kulasekara Lyricist
