Hithannepa Adareta Pata Na Kiya (Sulan Kurullo) Lyrics
“Hitannepa aadareta paata nae kiyaa” (හිතන්නෙපා ආදරේට පාට නෑ කියා), Hithannepa Adareta Pata Na Kiya (Sulan Kurullo) (හිතන්නෙපා ආදරේට පාට නෑ කියා) lyrics: a Sinhala love song sung by Chamika Sirimanna and Lakshman Hilmi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිතන්නෙපා ආදරේට පාට නෑ කියා ගී පද, and many know it simply as Hitannepa aadareta.
| SONG | Hithannepa Adareta Pata Na Kiya (Sulan Kurullo) |
|---|---|
| SINGER | Chamika Sirimanna, Lakshman Hilmi |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 26 |
| UPDATED |
Hithannepa Adareta Pata Na Kiya (Sulan Kurullo) Lyrics Singlish
(Hitannepa aadareta paata nae kiyaa
Kadulu walin paata gaa nisaa
Susum walin maninnepa aadare taram
Kiynnepa barak nae kiyaa…//)
(Haeda rawum akuru paeliyak digae
Hema taenama thiyenawada aadare...//)
Honda akurak laga tikak natara wee
(Baluwaama daene mahamerak wage...//)
Hitannepa aadareta.../
(Nonawathi sinaasenna laga raendi
Kara badaa ganna matath puluwani...//)
Ae kathaa athara tikak natara wee
(Bara susum langai thibune aadare...//)
Hitannepa aadareta....//හිතන්නෙපා ආදරේට පාට නෑ කියා ගී පද
(හිතන්නෙපා ආදරේට පාට නෑ කියා
කදුලු වලින් පාට ගෑ නිසා
සුසුම් වලින් මනින්නෙපා ආදරේ තරම්
කියන්නෙපා බරක් නෑ කියා…//)
(හැඩ රවුම් අකුරු පේලියක් දිගේ
හැම තැනම තියෙනවාද ආදරේ...//)
හොඳ අකුරක් ලග ටිකක් නතර වී
(බැලුවාම දැනෙයි මහමෙරක් වගේ...//)
හිතන්නෙපා ආදරේට.../
(නොනැවති සිනාසෙන්න ලග රැඳි
කර බදා ගන්න මටත් පුලුවනි...//)
ඒ කතා අතර ටිකක් නතර වී
(බර සුසුම් ලඟයි තිබුනෙ ආදරේ...//)
හිතන්නෙපා ආදරේට....//
Performances of Hithannepa Adareta Pata Na Kiya (Sulan Kurullo)
Cover versions, live performances, and reality-show contestant performances of “Hithannepa Adareta Pata Na Kiya (Sulan Kurullo)” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 4
▶CoverHithannepa Adareta - Chamika Sirimanna with FlashbackSL LiVE TONE
▶CoverHithanna Epa Adareta Pata Na Kiya(හිතන්නෙපා ආදරේට පාට නෑ කියා) - Chamika Sirimanna & Lakshman HilmiNature Ark
▶Coverපාට නෑ කියා jayasooriya #Harshana Jayasooriya
▶CoverHITHANNEPA ADARETA හිතන්නෙපා ආදරේට චාමික සිරිමාන්නMusic Emma - මියුසික් ඈම්ම
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithannepa Adareta Pata Na Kiya (Sulan Kurullo) LyricsHithannepa Adareta Pata Na Kiya (Sulan Kurullo) Lyrics Englishහිතන්නෙපා ආදරේට පාට නෑ කියාහිතන්නෙපා ආදරේට පාට නෑ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna Lyrics

