Sanda Rajiniye Oba Hiripoda Wessa Aran Lyrics by Chamika Sirimanna
Sanda Rajiniye Oba Hiripoda Wessa Aran (සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන්) is a Sinhala song sung by Chamika Sirimanna. This page presents the Sanda Rajiniye Oba Hiripoda Wessa Aran lyrics in Sinhala script (සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Rajiniye Oba Hiripoda Wessa Aran |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| VIEWS | 7 |
| UPDATED |
Sanda Rajiniye Oba Hiripoda Wessa Aran Lyrics
Sanda rajiniye oba hiripoda vessa aran
Mage yahanata enavada mihidum salu atarin
Hima keta wage vegirena kadulu aran
Oba ae vetha yanna himin
Pem hitak pathagena ma hadana hati
Kiyala denna iting .... kiyala denna iting
Hema aathmendima oba dunnu kadulu keta
Mata thamath mathakai .... mata ada vagemai mathakai
Ae suwada magen dura aethata yanakota
Man haduwe aekai ... haduwe hapune aekai
Baha mata innata baha
Oba nathi lokaya kaluwara ahasa ahasa vagei
Me oba enavanam kothek kalak hari
Bala inna aasai .... maga bala inna aasai
Eka raathriyake maha napuru heenayak
Mata anathuru agawai .... oba ansathu bava pavasai
Ae heenayakma pamanak vevaayai
Mage hadavatha mumunai .... hema thissema hitha mumunai
Naha mama innema naha
Oba mata naththanam hadavatha hada vetai
Nae oba enavamai aesdeka mage mata
Ae gena wiswaasai .... mata ae gena wiswaasai
Sanda rajiniye ....සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන් ගී පද
සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන්
මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින්
හිම කැට වාගේ වැගිරෙන කදුළු අරන්
ඔබ ඈ වෙත යන්න හිමින්
පෙම් හිතක් පතාගෙන මා හඩනා හැටි
කියලා දෙන්න ඉතිං .... කියලා දෙන්න ඉතිං
හැම ආත්මෙඳිම ඔබ දුන්නු කදුළු කැට
මට තාමත් මතකයි .... මට අද වාගෙම මතකයි
ඒ සුවඳ මගෙන් දුර ඈතට යනකොට
මං හැඩුවේ ඒකයි ... හැඬුවේ හැපුනේ ඒකයි
බැහැ මට ඉන්නට බැහැ
ඔබ නැති ලෝකය කලුවර අහස අහස වගෙයි
මේ ඔබ එනවානම් කොතෙක් කලක් හරි
බලා ඉන්න ආසයි .... මග බලා ඉන්න ආසයි
එක රාත්‍රියක මහ නපුරු හීනයක්
මට අනතුරු අගවයි .... ඔබ අන්සතු බව පවසයි
ඒ හීනයක්ම පමනක් වේවායැයි
මගෙ හදවත මුමුණයි .... හැම තිස්සෙම හිත මුමුණයි
නැහැ මම ඉන්නෙම නැහැ
ඔබ මට නැත්තනම් හදවත හඩා වැටෙයි
නෑ ඔබ එනවාමයි ඇස්දෙක මගෙ මට
ඒ ගැන විස්වාසයි .... මට ඒ ගැන විස්වාසයි
සඳ රැජිණියෙ ....Related Songs and Tags
Sanda Rajiniye Oba Hiripoda Wessa Aran LyricsSanda Rajiniye Oba Hiripoda Wessa Aran Lyrics Englishසඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන්සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna Lyrics