Sanda Rajniye Lyrics
“Sanda rajiniye oba hiripoda vessa aran” (සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන්), Sanda Rajniye (සඳ රැජිනියේ) lyrics: a Sinhala heartbreak song sung by Chamika Sirimanna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sanda rajiniye, and in Sinhala it is සඳ රැජිනියේ ගී පද.
| SONG | Sanda Rajniye |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sanda Rajniye Lyrics Singlish
Sanda rajiniye oba hiripoda vessa aran
Mage yahanata enavada midum salu atarin
Hima kete vagay vagirena kandulu aran
Oba ae vetha yanna hemin
Pem sitak pathagena ma hadana hati kiyala denna ithin...
Kiyala denna ithin
Hema athmayema oba dunna kandulu keta mata thamath mathakai
Mata ada vagayema mathakai
Ae suwada magen dura aethata yanakota man haduwe aekai
Haduwe hapune aekai
Baha mata innata baha
Oba nathi lokaya kaluwara ahasa vagai
Me oba enavanam kothek kalak hari
Bala inna asai maga bala inna asai
Sanda rajiniye oba .....
Eka rathriyak maha napuru heenayak mata anathuru hangavai
Oba an sathu bava pawasai
Eya heenayakma pamanak veva yai mage hadavatha mumunai
Hema thissema hitha mumunai
Naha mama innema naha
Oba mata nathnam hadavatha kada vetai
Nae oba enavamai aes deka vage mata ae gena vishvasai
Mata ae gena vishvasai..
Sanda rajinniye oba ....සඳ රැජිනියේ ගී පද
සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන්
මගේ යහනට එනවද මීදුම් සළු අතරින්
හිම කැටේ වාගේ වැගිරෙන කඳුළු අරන්
ඔබ ඈ වෙත යන්න හෙමින්
පෙම් සිතක් පතාගෙන මා හඩනා හැටි කියලා දෙන්න ඉතින් ...
කියලා දෙන්න ඉතින්
හැම ආත්මයේම ඔබ දුන්නු කඳුළු කැට මට තාමත් මතකයි
මට අද වාගේම මතකයි
ඒ සුවඳ මගෙන් දුර ඈතට යනකොට මං හැඩුවේ ඒකයි
හැඩුවේ හැපුනේ ඒකයි
බැහැ මට ඉන්නට බැහැ
ඔබ නැති ලෝකය කළුවර අහස වගෙයි
මේ ඔබ එනවානම් කොතෙක් කලක් හරි
බලා ඉන්න ආසයි මග බලා ඉන්න ආසයි
සඳ රැජිනියේ ඔබ .....
එක රාත්‍රියක මහා නපුරු හීනයක් මට අනතුරු හඟවයි
ඔබ අන් සතු බව පවසයි
එය හීනයක්ම පමණක් වේවා යයි මගේ හදවත මුමුණයි
හැම තිස්සෙම හිත මුමුණයි
නැහැ මම ඉන්නෙම නැහැ
ඔබ මට නැත්නම් හදවත කඩා වැටෙයි
නෑ ඔබ එනවාමයි ඇස් දෙක වගේ මට ඒ ගැන විශ්වාසයි
මට ඒ ගැන විශ්වාසයි ..
සඳ රජින්නියේ ඔබ ....
Related Songs and Tags
Sanda Rajniye LyricsSanda Rajniye Lyrics Englishසඳ රැජිනියේසඳ රැජිනියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna Lyrics