Lassana Aththatu Lyrics by Chamika Sirimanna
Lassana Aththatu (ලස්සන අත්තටු) is a Sinhala song sung by Chamika Sirimanna. This page presents the Lassana Aththatu lyrics in Sinhala script (ලස්සන අත්තටු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lassana Aththatu |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| VIEWS | 345 |
| UPDATED |
Lassana Aththatu Lyrics
Lassana attatu mata denavanam
Aetata aetata igilenna
Man obava hoyagena mohothin enava
Kaedella vetha aragena yanna
Pem kirilliye oba ahagena innavada
Me sundara kathave theruma dannavada
Man obata monataram adareida
Oba aayeth ahanavada
Nae mata vishvasai api denna daen
Dedenek novena vaga
Api daen ape vaga.........
Mukulitha denayana katha kalaa vage
Daenuna o mata daenuna
Selavena hadavatha hemin sarae
Atha vaenuva atha vaenuva
Eka ahasak ekama sandak thani tharuvak
Man monava karannada
Aethata mage hitha hari kalabala venava
Maha saagare vage pema mage
Hitha athulen viplavayak venava
Obe ruva idivenava......
Vikasitha mal matha suvanda renu
Ingi maeruva o ingi maeruva
Oya thol pethi matha mage daegili
Daga keruva daga keruva
Mal yaayak sonduru pemak
Poda vaessak pem vasanthayak vi
Hari adaren api lova serisaruva
Adaha gannath bae me sundara raeya
Mama vemi himi karuva
Adare himikaruv......
Lassana attatu .....ලස්සන අත්තටු ගී පද
ලස්සන අත්තටු මට දෙනවානම්
ඈතට ඈතට ඉගිලෙන්න
මං ඔබව හොයාගෙන මොහොතින් එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
මේ සුන්දර කතාවේ තේරුම දන්නවද
මං ඔබට මොනතරම් ආදරෙයිද
ඔබ ආයෙත් අහනවද
නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන්
දෙදෙනෙක් නොවෙන වග
අපි දැන් අපේ වග.........
මුකුලිත දෙනයන කතා කලා වගේ
දැනුනා ඕ මට දැනුනා
සෙලවෙන හදවත හෙමින් සැරේ
අත වැනුවා අත වැනුවා
එක අහසක් එකම සඳක් තනි තරුවක්
මං මොනවා කරන්නද
ඇත්තට මගේ හිත හරි කලබල වෙනවා
මහා සාගරේ වගේ පෙම මගේ
හිත ඇතුලෙන් විප්ලවයක් වෙනවා
ඔබේ රුව ඉදිවෙනවා......
විකසිත මල් මත සුවඳ රේණු
ඉඟි මැරුවා ඕ ඉඟි මැරුවා
ඔය තොල් පෙති මත මගේ දෑගිලි
දඟ කෙරුවා දඟ කෙරුවා
මල් යායක් සොඳුරු පෙමක්
පොද වැස්සක් පෙම් වසන්තයක් වී
හරි ආදරයෙන් අපේ ලොව සැරිසැරුවා
අදහා ගන්නත් බෑ මේ සුන්දර රැය
මම වෙමි හිමි කරුවා
ආදරේ හිමිකරුවා......
ලස්සන අත්තටු ...../
Performances of Lassana Aththatu
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Aththatu” on YouTube.
Live Performances · 2
Cover Versions · 8
▶Coverලස්සන අත්තටු චාමික සිරිමාන්න LASSANA ATHTHATU CHAMIKA SIRIMANNASACHINTHA SALIKA
▶Coverchamika sirimanna-lassana aththatuWe Lankans ලංකාවෙ අපි நாம் இலங்கையர்கள்
▶CoverSanidapa - Chamika Sirimanna - lassana aththatuLanka Liveshows
▶CoverLassana AththatuRohana Weerasinghe - Topic
▶Coverලස්සන අත්තටු | Lassana Aththatu ( Chamika Sirimanna ) Cover by Uvindu RamanayakeUvindu Ramanayake
▶CoverLassana Aththatu Cover (ලස්සන අත්තටු ) ZANGEETH | Chamika SirimannaZANGEETH 🅩
▶CoverLassana Aththatu mata denawa nam - ලස්සන අත්තටු මට දෙනවානම් | (Electric Remix) - TC BEATS SLTC BEATS SL
▶Coverලස්සන අත්තටු මට දෙනවානම් - Lassana Aththatu Tharindu DarshanaTharindu Darshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana Aththatu LyricsLassana Aththatu Lyrics Englishලස්සන අත්තටුලස්සන අත්තටු ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna Lyrics

