Yannepa Mathakayen Oya Lyrics
“Yannepa mathakayan oya inna langa nawathila” (යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා), Yannepa Mathakayen Oya (යන්නෙපා මතකයෙන් ඔයා) lyrics: a Sinhala heartbreak song sung by Chamika Sirimanna, with words by Sawani Kulasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is යන්නෙපා මතකයෙන් ඔයා ගී පද, and many know it simply as Yannepa mathakayan.
| SONG | Yannepa Mathakayen Oya |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| LYRICIST | Sawani Kulasekara |
| COMPOSER | Chamika Sirimanna |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Yannepa Mathakayen Oya Lyrics Singlish
Yannepa mathakayan oya inna langa nawathila
Adare karanawa mage husma yanathuru pawa
Oya mata dunna hitha mage langa parissam hemada
Yannepa mathakayan oya inna langa nawathila........
Weten weten kandulak gaane hitha kiyanawa obawa mage
Dakin dakin dasunak gaane hitha hoyanawa oba kohe
Hitha pathule mage pirunu sene ai thawa oba nodutuwae
Yannepa mathakayan oya inna langa nawathila........
Helan helan susumak gaane hitha pathanawa obe sene
Kalpayak gewunath kaale hitha rakinawa mama obe
Hitha pathule mage pirunu sene ai thawa oba nodutuwae......
Yannepa mathakayan........යන්නෙපා මතකයෙන් ඔයා ගී පද
යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා
ආදරේ කරනවා මගේ හුස්ම යනතුරු පවා
ඔයා මට දුන්නු හිත මගේ ළඟ පරිස්සම් හැමදා
යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා........
වැටෙන වැටෙන කඳුලක් ගානේ හිත කියනවා ඔබව මගේ
දකින දකින දසුනක් ගානේ හිත හොයනවා ඔබ කොහේ
හිත පතුලේ මගේ පිරුණු සෙනේ ඇයි තවම ඔබ නොදුටුවේ
යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා........
හෙලන හෙලන සුසුමක් ගානේ හිත පතනවා ඔබේ සෙනේ
කල්පයක් ගෙවුණත් කාලේ හිත රකිනවා මම ඔබේ
හිත පතුලේ මගේ පිරුණු සෙනේ ඇයි තවම ඔබ නොදුටුවේ......
යන්නෙපා මතකයෙන්........
Related Songs and Tags
Yannepa Mathakayen Oya LyricsYannepa Mathakayen Oya Lyrics Englishයන්නෙපා මතකයෙන් ඔයායන්නෙපා මතකයෙන් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsChamika Sirimanna ComposerSawani Kulasekara Lyricist