Api Wen Wena Tharamata Lyrics by Chamika Sirimanna
Api Wen Wena Tharamata (අපි වෙන් වෙන තරමට) is a Sinhala song sung by Chamika Sirimanna. The lyrics were written by Sydney Chandrasekara, and the music is composed by Rohana Weerasinghe. This page presents the Api Wen Wena Tharamata lyrics in Sinhala script (අපි වෙන් වෙන තරමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Wen Wena Tharamata |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 2,178 |
| UPDATED |
Api Wen Wena Tharamata Lyrics
Api ven vena tharamata kiyana deval
Kohomada uhula ganne
Api ven vena thanatama katayuthu venakota
Kohomada bala bala inne
Api ek vuna mathakaya sihiyata enavita
Kandulai desa themanne
Mama oba gena hitha hitha duk vena hama vita
Manasai vandi gewanne...
Hithanna ba hitha keeri gahenava
Oya sudu muhuna mathak vi
Sibinna ba muva ahaka balanava
Mage muva ekka taraha vi
Kiyanna ba ape adara kathava
Kanduluth ekka sinasi
Soyanna ba thawa oya wage kenek
Adare karanna pera se
Api ven vena tharamata kiyana deval
Kohomada uhula ganne
Api ven vena thanatama katayuthu venakota
Kohomada bala bala inne...
Sundara sinava hurathal inava
Dakinna asai andure
Dewatunu heti adarei kiya mata
Daenenava kithi kevi yahane
Thol pethi sibinna asai athata
Thurulata gena oba pera se
Adare kiyanne thawa eka serayak
Ven vi yannata maththen...
Api ven vena tharamata....අපි වෙන් වෙන තරමට ගී පද
අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
කඳුලයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...
හිතන්න බෑ හිත කීරි ගෑහෙනවා
ඔය සුදු මුහුන මතක් වී
සිඹින්න බෑ මුව අහක බලනවා
මගේ මුව එක්ක තරහා වී
කියන්න බෑ අපේ ආදර කතාව
කඳුලුත් එක්ක සිනාසී
සොයන්න බෑ තව ඔයා වගේ කෙනෙක්
ආදරේ කරන්න පෙර සේ
අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ...
සුන්දර සිනාව හුරතල් ඉනාව
දකින්න ආසයි අඳුරේ
දැවටුනු හෑටි ආදරෙයි කියා මට
දැනෙනවා කිති කෑවි යහනේ
තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
තුරුලට ගෙන ඔබ පෙර සේ
ආදරේ කියන්න තව එක සෑරයක්
වෙන් වී යන්නට මත්තෙන්…
අපි වෙන් වෙන තරමට.......Related Songs and Tags
Api Wen Wena Tharamata LyricsApi Wen Wena Tharamata Lyrics Englishඅපි වෙන් වෙන තරමටඅපි වෙන් වෙන තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsRohana Weerasinghe ComposerSydney Chandrasekara Lyricist