Samawela Mata Kiyanna Lyrics
“Samavela mata kiyanne balanna mage desa diha” (සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා): Samawela Mata Kiyanna (සමාවෙලා මට කියන්න) lyrics, a Sinhala heartbreak song sung by Chamika Sirimanna, with words by Kelum Srimal and music by Rajiv Sebasthiyan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සමාවෙලා මට කියන්න ගී පද, and many know it simply as Samavela mata.
| SONG | Samawela Mata Kiyanna |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Rajiv Sebasthiyan |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 314 |
| UPDATED |
Samawela Mata Kiyanna Lyrics Singlish
Samavela mata kiyanne balanna mage desa diha
Kadulin theth vela nadda kawadawathma
Adenna kadulak dese nadda unanna
Mata kiyanne e sitha wetha pem karannada
Oba hata pem karannada
Diga kadadhi thith reka athare karaki
Anda velada desa obe ma nopenenna
Mota velada manasa obe duka nodanenna
Ewan hithaka thiye da thaw pemak pathanna
Samavela mata kiyanne .....
Epa vela wage inne thara gihinda
Nima unada parani sihina thani yahan wala
Suwaya widina supemwathun dakalama nadda
Saththakinma pem karanna dannema nadda
Samavela mata kiyanne .....සමාවෙලා මට කියන්න ගී පද
සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද
ඔබ හට පෙම් කරන්නද
දිග කඩදහි තිත් රේකා අතරේ කැරකී
අඳ වෙලාද දෑස ඔබේ මා නොපෙනෙන්න
මොට වෙලාද මනස ඔබේ දුක නොදැනෙන්න
එවන් හිතක තියේද තව පෙමක් පතන්න
සමාවෙලා මට කියන්න .....
එපා වෙලා වගේ ඉන්නේ තරහ ගිහින්ද
නිම උනාද පැරණි සිහින තනි යහන් වල
සුවය විඳින සුපෙම්වතුන් දැකලම නැද්ද
සත්තකින්ම පෙම් කරන්න දන්නෙම නැද්ද
සමාවෙලා මට කියන්න .....
Performances of Samawela Mata Kiyanna
Cover versions, live performances, and reality-show contestant performances of “Samawela Mata Kiyanna” on YouTube.
Live Performances · 4
▶Liveසමාවෙලා මට කියන්න | Samawela Mata Kiyanna | Live Cover | Dope SinduDope Sindu
▶LiveSamawela Mata Kiyanna | සමාවෙලා මට කියන්න | Chamika Sirimanna | 2024 Live Show With Flash Back HitsPuduma Music
▶LiveSamawela Mata Kiyanna | සමාවෙලා මට කියන්න | Live cover by BajawBajaw - බජව්
▶LiveSamawela Mata Kiyanna(සමාවෙලා මට කියන්න) Chamika Sirimanna LIVE w/ FLASHBACK 2025 HAKMANADAWNSOUTH
Cover Versions · 12
▶CoverSamawela Mata Kiyanna @ Tone Poem with Chamika SirimannaRoo Tunes
▶Coverහැමෝම එකට කියපු "සමාවෙලා මට කියන්න" | Copy ChatHiru TV LIVE
▶CoverSamawela Mata Kiyanna - Annesley Malawana , Janaka Wickramasingha & Chamika SirimannaSanuhare
▶Coverසමාවෙලා මට කියන්න පසිඳු නිලක්ෂණHiru TV
▶Coversamawela mata kiyanna | chamika sirimanna | 7 NOTES | Siyatha TV | 09 - 11 - 2019Siyatha TV - Tharu Piri Re
▶CoverSamawela Mata Kiyanna | Chamika Sirimanna with Flashback | NGS Fire Blast HakmanaLahiru Thushara 🔴
▶Coverසමාවෙලා මට කියන්න | Samawela mata kiyanna | Rajiv Sebastian | SINHALA ACOUSTIC SUPER HITSMiyesi DJ Entertainment
▶Coverසමාවෙලා මට කියන්න - Samawela Mata Kiyanna _ Chamika Sirimanna | Adi X VibeAdi X Vibe
▶Coverසමාවෙලා මට කියන්න - චාමික සිරිමාන්න SAMAWELA MATA KIYNNA - CHAAMIKA SIRIMANNASANDARU RUKSHAN
▶CoverSAMAWELA MATA KIYANNA | සමාවෙලා මට කියන්න | EDM COVER | RK AI SOUNDRK AI SOUND
▶Coverසමාවෙලා මට කියන්න - Samawela Mata Kiyanna | Chamika SirimannaOLD SOUL MUSIC-SL
▶Cover"සමාවෙලා මට කියන්න" Samawela Mata Kiyanna | "චාමික සිරිමාන්න" Chamika SirimannaClassic Boyz Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samawela Mata Kiyanna LyricsSamawela Mata Kiyanna Lyrics Englishසමාවෙලා මට කියන්නසමාවෙලා මට කියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsRajiv Sebasthiyan ComposerKelum Srimal Lyricist