Nawa Pemak Lyrics by Chamika Sirimanna
Nawa Pemak (නව පෙමක්) is a Sinhala song sung by Chamika Sirimanna. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Chamath Sangeeth. This page presents the Nawa Pemak lyrics in Sinhala script (නව පෙමක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nawa Pemak |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| VIEWS | 1 |
| UPDATED |
Nawa Pemak Lyrics
Nawa pemak arambuwath ohu ha
Ma keren midila saththakin obata man
Shapa nokarami sada.....
Marunath yam dineka ekama thena miyadila
Nawathath muna gahemu labana bhawaye kiya
Mata mehema keruwath eda
Paw pirennata epa obata sasare pura.....
Eda indan me wenakal
Rawatuna bawak obata ma
Danunema nae hemata horen
Oba yana turuma wenath keneku ha.....
Marunath yam.....
Ada ohugen pema madi nam
Pera magen labunata wada
Enna yalith mawetha soyan
Mata bae nathiwa innata oya.....
Marunath yam.....
Nawa pemak.....
Marunath yam.....නව පෙමක් ගී පද
නව පෙමක් ඇරඹුවත් ඔහු හා
මා කෙරෙන් මිදිලා සත්තකින් ඔබට මං
ශාප නොකරමි සදා.....
මැරුණත් යම් දිනෙක එකම තැන මියැදිලා
නැවතත් මුණ ගැහෙමු ලබන භවයේ කියා
මට මෙහෙම කෙරුවත් එදා
පව් පිරෙන්නට එපා ඔබට සසරේ පුරා.....
එදා ඉඳන් මේ වෙනකල්
රැවටුණ බවක් ඔබට මා
දැනුණේම නෑ හැමට හොරෙන්
ඔබ යන තුරුම වෙනත් කෙනෙකු හා.....
මැරුණත් යම්.....
අද ඔහුගෙන් පෙම මදි නම්
පෙර මගෙන් ලැබුණට වැඩ
එන්න යළිත් මවෙත සොයන්
මට බෑ නැතිව ඉන්නට ඔයා.....
මැරුණත් යම්.....
නව පෙමක්.....
මැරුණත් යම්.....
Performances of Nawa Pemak
Cover versions, live performances, and reality-show contestant performances of “Nawa Pemak” on YouTube.
Cover Versions · 6
▶CoverNawa Pemak - Chamika Sirimanna [www.hirutv.lk]Hiru Life Music
▶CoverNawa pemak arabuwath ohu ha - chamika sirimanna new songShehan Dahanayake (King shean)
▶Cover--Nawa Pemak - Chamika Sirimanna [chipmuck versionSL chipmuck Songs
▶Coverනව පෙමක් / චාමික සිරිමාන්න - Nawa pemak / Chamika sirimannaSri Tv
▶Coverchamika sirimanna/nawa pemak/ නව පෙමක්/sinhala new songs/Dida Lk
▶Coverනව පෙමක්....... chamika sirimanna Design Maker 💥
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawa Pemak LyricsNawa Pemak Lyrics Englishනව පෙමක්නව පෙමක් ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist