Wenvee Dan Lyrics by Chamika Sirimanna
Wenvee Dan (වෙන්වී දැන්) is a Sinhala song sung by Chamika Sirimanna. This page presents the Wenvee Dan lyrics in Sinhala script (වෙන්වී දැන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wenvee Dan |
|---|---|
| SINGER | Chamika Sirimanna |
| VIEWS | 13 |
| UPDATED |
Wenvee Dan Lyrics
Venvi dan yanna ithin - venvi yannama one nam
Keerigahee hadana susum - ivasum nae me papuwata dan
Ma wenuwen mewuwa sene - rahasema katada puda....
Venvi dan yanna ithin - venvi yannama onenam...
Mage sihine idailala - perada obamai piyamenne
Pem pahase weli idala - kelesada ada ma hera yanne..
Senehasin pera eda - mage wela un oya
Ada mese venwela - ma dama yai oya...
Pem sihine duka randa - giyata kam nae sathuta soya..
Mage senehe sihiwe nam - kawada ho yali enna soya..
Senehasin pera eda - mage wela un oya
Ada mese venwela - ma dama yai oya...
Venvi dan yanna ithin...//වෙන්වී දැන් ගී පද
වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම්
කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැවුව සෙනේ - රහසේම කාටද පුදා....
වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේනම්...
මගෙ සිහිනේ ඉඩඉල්ලා - පෙරදා ඔබමයි පියමැන්නේ
පෙම් පහසේ වෙලී ඉදලා - කෙලෙසද අද මා හැර යන්නේ..
සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා...
පෙම් සිහිනේ දුක රන්දා - ගියාට කම් නැ සතුට සොයා..
මගෙ සෙනෙහේ සිහිවේ නම් - කවදා හෝ යලි එන්න සොයා..
සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා...
වෙන්වී දැන් යන්න ඉතින්...//Performances of Wenvee Dan
Cover versions, live performances, and reality-show contestant performances of “Wenvee Dan” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 7
▶Coverවෙන් වී දැන් | Wen wee dan yanna ithin | Denuwan Kaushaka Sinhala Songs 2022Denuwan Kaushaka Fans
▶Coverවෙන් වී දැන් / Chamika sirimanna Flashback PokunuvitaDC Live Music
▶CoverWen Wee Dan (වෙන්වී දැන්) - Shenuri Angela | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverWen wee dan yanna ithin ( Chamara sirimanna ) | Denuwan kaushaka | Cover Song 2022Sathsara Videography
▶CoverWenvee dan Yanna - Chamika Sirimanna with SanidapaPini Ru Dance Troupe
▶CoverWen Wee Dan Yanna Ithin | වෙන් වී දැන් යන්න ඉතින් Cover by Gayakaya - Reggae Fusion (Chill වෙන්න)Gayakaya
▶Coverවෙන්වී දැන් යන්න ඉතින්.wenvee dan yanna ithinishara.DonMusic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wenvee Dan LyricsWenvee Dan Lyrics Englishවෙන්වී දැන්වෙන්වී දැන් ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna Lyrics

