Hitha Hadaganna Ba

Song Details: Singer & Composer Information
Hitha Hadaganna Ba Lyrics in Sinhala (හිත හදාගන්න බෑ ගී පද) and English by Chamika Sirimanna, written by Sajith V Chathuranga and composed by Kapil. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hitha Hadaganna Ba
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
387

Hitha Hadaganna Ba Lyrics

Hita hadaganna bae - oben lada duka dara ganna bae
Oba mage wenne nae - itin yali api ape wenne nae
Ma haera hitakata pem karala - aadare haera damala
Ma sada hadanawa - maaruthe duka dara
Hita hadaganna bae - oben lada duka dara ganna bae

Aadaraya wee - jeewithaya dee - mage laga unnu welae
Keeva hama dae - thama sihiwae - paaluwnu loke maage
Heena kadulin thema - aetha sagawi oyaa
Mawa adure hela - daesa laga ada nae maage
Ma sada handanawa - maaruthe duka dara

Heena viyaeki - daesa nopeni - kaatado obawa himiwi
Mawa thaniwi - daesa bodawi - kaata pawasanda mae dae
Jeewithaya paawela - aadaraya nae kiya
Mawa haerada sada - aetha yanawada mae yaame
Ma sada handanawa - maaruthe duka dara....

Hita hadaganna bae....

හිත හදාගන්න බෑ ගී පද

හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා
මා සදා හඩනවා - මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

ආදරය වී - ජීවිතය දී - මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ - තාම සිහිවේ - පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා - ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා - දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා - මාරුතේ දුක දරා

හීන වියැකී - දෑස නොපෙනී - කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී - දෑස බොදවී - කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා - ආදරය නෑ කියා
මාව හැරදා සදා - ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා - මාරුතේ දුක දරා....

හිත හදාගන්න බෑ....

Frequently Asked Questions

Who sang Hitha Hadaganna Ba?

Chamika Sirimanna performed Hitha Hadaganna Ba. Chamika Sirimanna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hitha Hadaganna Ba lyrics?

The lyrics for Hitha Hadaganna Ba were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hitha Hadaganna Ba?

Kapil composed the music for Hitha Hadaganna Ba. Kapil is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hitha Hadaganna Ba complete lyrics?

You can find the complete Hitha Hadaganna Ba lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hitha Hadaganna Ba?

Hitha Hadaganna Ba has been viewed 387 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිත හදාගන්න බෑ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිත හදාගන්න බෑ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hitha Hadaganna Ba LyricsHitha Hadaganna Ba Song LyricsHitha Hadaganna Ba Lyrics Englishහිත හදාගන්න බෑ Lyricsහිත හදාගන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Sirimanna SongsChamika Sirimanna LyricsSirimanna LyricsSirimanna Song LyricsKapil ComposerSajith V Chathuranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Hitha Hadaganna Ba" or discuss the lyrics with other music lovers.

Loading comments...