Adare Hithenawa Dakkama

Song Details: Singer & Composer Information
Adare Hithenawa Dakkama Lyrics in Sinhala (ආදරේ හිතෙනවා දැක්කම ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adare Hithenawa Dakkama
👁️ VIEWS
11

Adare Hithenawa Dakkama Lyrics

(Aadare hitenava dakakama 
Devangana vaage lassanai
Poddak inna sudo maa 
Enava lagatama dan hondai...//)

(Oba soyaa igile ei 
Maa hade bhrungayaa
Hanguve ai priye
Mal vile hansayaa...//)
Hanguve ai priye
Mal vile hansayaa

Aadare hitenava dakakama...//

(Hanguve nae kisith
Aeththamai maa obee
Maa sevu maa paethu
Aadare dan laebee...//)
Maa sevu maa paethu
Aadare dan laebee

Aadare hitenava dakakama....

ආදරේ හිතෙනවා දැක්කම ගී පද

(ආදරේ හිතෙනවා දැක්කම 
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා 
එනවා ළගටම දැන් හොඳයි...//)

(ඔබ සොයා ඉගිල එයි 
මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා...//)
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා

ආදරේ හිතෙනවා දැක්කම...//

(හැංගුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ...//)
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ

ආදරේ හිතෙනවා දැක්කම....

Frequently Asked Questions

Who sang Adare Hithenawa Dakkama?

Anjalin Gunathilaka performed Adare Hithenawa Dakkama. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Adare Hithenawa Dakkama complete lyrics?

You can find the complete Adare Hithenawa Dakkama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adare Hithenawa Dakkama?

Adare Hithenawa Dakkama has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරේ හිතෙනවා දැක්කම ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ හිතෙනවා දැක්කම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adare Hithenawa Dakkama LyricsAdare Hithenawa Dakkama Song LyricsAdare Hithenawa Dakkama Lyrics Englishආදරේ හිතෙනවා දැක්කම Lyricsආදරේ හිතෙනවා දැක්කම ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Adare Hithenawa Dakkama" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Adare Hithenawa Dakkama" by Anjalin Gunathilaka

Song Video