Song Details: Singer & Composer Information
Heena Maka Lyrics in Sinhala (හීන මකා ගී පද) and English by Harshadewa Ariyasinhe, written by Charitha Attalage and composed by Charitha Attalage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Heena Maka
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
14

Heena Maka Lyrics

Tawena e sita nodanee wage 
Wetenna kandulu nodanee wage
Dawena e duka nodanee wage
Man awa.. e sita sangawan mese 
Wetenna kandulu sangawan mese 
Dawena e duka sangawan mese
Man awa.. heena maka hangala 
Man awa... rawatala mumuna sangawa 
Man awa.. heena maka hangala 
Man awa.. rawatala mumuna sangawa 
Man awa..

Ma gena hitana mage unuhuma hoyana 
Nidi yahanata wela man enakan nonida 
Mage bhariyata hora age lowe tani karala 
Yatihita rawatala udhuhita man awa 
Atha nimakerumata mudunata godagesi boru 
Rajakari numbe amathuma eddi awarana kalapen 
Man bahara yawi hemada kana rasa athiwela 
Pitin kami sanda man pamavewi gata mage aya matha 
Numbe hite man gena nodanee man drohiyi 

Kamaya awilenne adare matha 
Hadin hada ekwena thana e hita thana thana yanwanang 
Alei kamei eka wenne keseda 
Mata dekak e deka thawakalik hitaka thawakalik kumara 
Wena eka wenama rasaki ugurata hora bona behethaka 
Danena sapa widina eka numba nodanee wage inna sanda 
Mathuwata ena dina yanna wenakota me kayen gelawila 
Wenna ba pasutawenna ba edina ba 
Hitenna ma hitata man winde monawada 
Jiwithe awasaneta numba othana man methana 
Widinnawa a ekka matha ragaya 
Yatihita rawatala man awa udhuhita illana an sapata

Tawena e sita....
Ma gena hitana....

හීන මකා ගී පද

තැවෙනා ඒ සිත නොදැනී වගේ 
වැටෙනා කඳුලු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා.. ඒ සිත සඟවන් මෙසේ 
වැටෙනා කඳුලු සඟවන් මෙසේ 
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ
මං ආවා.. හීන මකා හංගාලා 
මං ආවා... රවටාලා මුමුනා සඟවා 
මං ආවා.. හීන මකා හංගාලා 
මං ආවා.. රවටාලා මුමුනා සඟවා 
මං ආවා..

මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා 
නිදි යහනට වෙලා මං එනකං නොනිදා 
මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා 
යටිහිත රවටලා උඩුහිත මං ආවා 
ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු 
රාජකාරි නුඹේ ඇමතුම එද්දී ආවරන කලාපෙන්    
මං බැහැර යාවී හැමදා කන රස ඇතිවෙලා 
පිටින් කමි සඳ මං පමාවේවි ගත මගෙ ඇය මත 
නුඹේ හිතෙ මං ගැන නොදනී මං ද්‍රෝහීයි 

කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත 
හදින් හද එක්වෙන තැන ඒ හිත තැන තැන යනවනං 
ආලෙයි කාමෙයි එක වෙන්නෙ කෙසේද 
මට දෙකක් ඒ දෙක තාවකාලික හිතක තාවකාලික කුමරා 
වෙන එක වෙනම රසකි උගුරට හොරා බොන බෙහෙතක 
දැනෙන සැප විදින එක නුඹ නොදනී වගේ ඉන්න සඳ 
මතුවට එන දින යන්න වෙනකොට මේ කයෙන් ගැලවිලා 
වෙන්න බෑ පසුතැවෙන්න බෑ එදින බෑ 
හිතෙන්න මා හිතට මං වින්දෙ මොනවද 
ජිවිතෙ අවසානෙට නුඹ ඔතන මං මෙතැන 
විඳිනවා ඈ එක්ක මත රාගය 
යටි හිත රවටලා මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට

තැවෙනා ඒ සිත....
මා ගැන හිතනා....

Frequently Asked Questions

Who sang Heena Maka?

Harshadewa Ariyasinhe performed Heena Maka. Harshadewa Ariyasinhe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Heena Maka lyrics?

The lyrics for Heena Maka were written by Charitha Attalage. Charitha Attalage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Heena Maka?

Charitha Attalage composed the music for Heena Maka. Charitha Attalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Heena Maka complete lyrics?

You can find the complete Heena Maka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Heena Maka?

Heena Maka has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හීන මකා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හීන මකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Heena Maka LyricsHeena Maka Song LyricsHeena Maka Lyrics Englishහීන මකා Lyricsහීන මකා ගීතයේ පද පෙළLyrics With TransliterationHarshadewa Ariyasinhe SongsHarshadewa Ariyasinhe LyricsAriyasinhe LyricsAriyasinhe Song LyricsCharitha Attalage ComposerCharitha Attalage Lyricist
Comments & Discussion

Share your thoughts about "Heena Maka" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Heena Maka" by Harshadewa Ariyasinhe

Song Video

More from Harshadewa Ariyasinhe