Kale Ayithi Alintai Lyrics by Iroshan Madushanka
Kale Ayithi Alintai (කැලේ අයිති අලින්ටයි) is a Sinhala song sung by Iroshan Madushanka. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Kale Ayithi Alintai lyrics in Sinhala script (කැලේ අයිති අලින්ටයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kale Ayithi Alintai |
|---|---|
| SINGER | Iroshan Madushanka |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 60 |
| UPDATED |
Kale Ayithi Alintai Lyrics
(Nil tanalukola budintai
Hitunu tenaka lagintai
Alee vatee natantai
Kalee aiti alintai......//)
Punchi asuyi hodavelai
Mahata angai dala dekai
Vadula medin matu venakota
Kaleth ekka lassanai.....
Nil tanalukola...../
Ran hiru ras teeruvai
Pun sanda ras maalaiyai
Vananthare navanakota
Alith ekka lassanai......
Nil tanalukola.....//කැලේ අයිති අලින්ටයි ගී පද
(නිල් තණළුකොළ බුදින්ටයි
හිතුණු තැනක ලගින්ටයි
ඇලේ වැටී නටන්ටයි
කැලේ අයිති අලින්ටයි......//)
පුංචි ඇසුයි හොඬවැලයි
මහත ඇඟයි දළ දෙකයි
වදුල මැදින් මතු වෙනකොට
කැලෙත් එක්ක ලස්සනයි.....
නිල් තණළුකොළ...../
රන් හිරු රැස් තීරුවයි
පුන් සඳ රැස් මාලයයි
වනන්තරේ නාවනකොට
අලිත් එක්ක ලස්සනයි......
නිල් තණළුකොළ.....//
Related Songs and Tags
Kale Ayithi Alintai LyricsKale Ayithi Alintai Lyrics Englishකැලේ අයිති අලින්ටයිකැලේ අයිති අලින්ටයි ගීතයේ පද පෙළLyrics With TransliterationIroshan Madushanka SongsIroshan Madushanka LyricsMadushanka LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist