Ameesha Lyrics
“Sandakat pini diya kada helenava” (සඳකත් පිණි දිය කඩා හැලෙනවා), Ameesha (අමීෂා) lyrics: a Sinhala love song sung by Kithsiri Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අමීෂා ගී පද, and many know it simply as Sandakat pini.
| SONG | Ameesha |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 179 |
| UPDATED |
Ameesha Lyrics Singlish
Sandakat pini diya kada helenava
Dewa muwa kulunu hisa pahan niwenava
Man enaturu addara altare
Innavada bala
Ameesha Ameesha Ameesha
Ruk alkari kanden para asa
Suvas sayure rala ralithi maka
Man enaturu addara altare
Innavada bala
Ameesha Ameesha Ameesha
Rubiya kathare pa salakunu nothiya
Nile nimnaye sulagatawath nokiya
Man enaturu addara altare
Innavada bala
Ameesha Ameesha Ameesha
Ameesha...අමීෂා ගී පද
සඳකත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
රුක් අල්කාරී කන්දෙන් පාර අසා
සූවස් සයුරේ රළ රැලිති මකා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
රුබියා කතරේ පා සළකුණු නොතියා
නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
අමීෂා...
Performances of Ameesha
Cover versions, live performances, and reality-show contestant performances of “Ameesha” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowGeeth Madhusanka | Ameesha (අමීෂා) | The Knockouts | The Voice Sri LankaGeeth Madhusanka
▶Reality ShowGeeth Madhusanka | Ameesha (අමීෂා) | The Knockouts | The Voice Sri LankaGeeth Madhusanka
▶Reality Showඅමිෂ මිනෝල් - Amisha Minol| Hiru Star Season 3 | Episode 86අමිෂ මිනෝල් - Amisha Minol
▶Reality ShowAmeesha (අමීෂා) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
▶Reality ShowAmeesha (අමීෂා) Hashen Kalubowila | Dream Star Season 12 | Wild Card Round | TV DeranaHashen Kalubowila
▶Reality ShowAmeesha (අමීෂා) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
▶Reality ShowAmeesha (අමීෂා) Hashen Kalubowila | Dream Star Season 12 | Wild Card Round | TV DeranaHashen Kalubowila
Live Performances · 1
Cover Versions · 9
▶Cover[අමීෂා] අංජුලා නිවේදිකාවගේ ප්රශ්නයේන් මවිතවේChannel C
▶CoverKithsiri Jayasekara-Ameeshadushan_rana
▶CoverDeweni inima-Anjula Rajapaksha-Ameesha-දෙවෙනි ඉනිමේ අමිෂාගේ පැටිකිරිය මෙන්නEazylanka
▶CoverAmeesha - Nadeeka Guruge - Chaaminda Rathnasuriya - Radical Romanthikaya CD Launched | 30.03.2013Chaaminda Rathnasuriya - Magical Lyricism
▶CoverAnjula Rajapaksha-Ameesha-Deweni inima-දෙවෙනි ඉනිමේ අමීෂාගේ ඔබ නොදත් කතාව මෙන්නLucky you Roulette
▶CoverAmeesha (අමීෂා) - කිත්සිරි ජයසේකරbmadhu_sinhala_songs
▶CoverAKURA AKURA අකුර අකුර එක්සත් වී AMEESHA THAM අමීෂා හිරුණිMathota TV
▶Coverඅමීෂා - AMEESHA - KITHSIRI JAYASEKARA - 4 TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverසඳ වතුරක් සේ - Sanda wathurak | අමීෂා - Ameesha |සදහම් ගීත තරඟාවලිය -2021-5 ශ්‍රේණිය |2 ස්ථානය|coverPURE PLUS Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ameesha LyricsAmeesha Lyrics Englishඅමීෂාඅමීෂා ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics
