Dalwena Pahan Lyrics
“Delvena pahan niwaa dama mage athin” (දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්): Dalwena Pahan (දැල්වෙනා පහන්) lyrics, a Sinhala love song sung by Kithsiri Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දැල්වෙනා පහන් ගී පද, and many know it simply as Delvena pahan.
| SONG | Dalwena Pahan |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Dalwena Pahan Lyrics Singlish
Delvena pahan niwaa dama mage athin
Dalvami obe nuwan pahan sada ithin
Lokayen langa wena aneka wu ridum
Maaruthe hovannemi priye obe namin
Mal uyan dewu kunatuwen pawa midi
Balanna me balanna me ape pathum pipi
Mal uyan dewu kunatuwen pawa midi
Balanna me balanna me ape pathum pipi
Jeevithe pamin aran emi
Ov obe namin palandami
Jeevithe pamin aran emi
Ov obe namin palandami
Dukai me duru agahadhe
Mavei ehi ran vimane
Obai gayena prageethe
Mamai unusuma susithe
Raa sande ran daharin sarasam
Saagare muthu wel men elawam
Heenayen mideya pemdam
Meewithakya jeevithe ape
Jeevithe pamin aran emi
Ov obe namin palandami //
Dukai me duru agahadhe
Mavei ehi ran vimane
Obai gayena prageethe
Mamai unusuma susithe
Raa sande ran daharin sarasam
Saagare muthu wel men elawam
Heenayen mideya pemdam
Meewithakya jeevithe ape
Jeevithe pamin aran emi
Ov obe namin palandami //දැල්වෙනා පහන් ගී පද
දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ලඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්
මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී
දුකයි මේ දුරු අගාධේ
මැවෙයි එහි රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මමයි උණුසුම සුසීතේ
රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු වැල් මෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම්දම්
මීවිතක්ය ජීවිතේ අපේ
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී //
දුකයි මේ දුරු අගාධේ
මැවෙයි එහි රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මමයි උණුසුම සුසීතේ
රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු වැල් මෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම්දම්
මීවිතක්ය ජීවිතේ අපේ
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී //
Performances of Dalwena Pahan
Cover versions, live performances, and reality-show contestant performances of “Dalwena Pahan” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dalwena Pahan LyricsDalwena Pahan Lyrics Englishදැල්වෙනා පහන්දැල්වෙනා පහන් ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics
