Mathakada Lyrics by Kithsiri Jayasekara
Mathakada (මතකද) is a Sinhala song sung by Kithsiri Jayasekara. The lyrics were written by Charith Senadeera, and the music is composed by Nadeeka Guruge. This page presents the Mathakada lyrics in Sinhala script (මතකද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakada |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| LYRICIST | Charith Senadeera |
| COMPOSER | Nadeeka Guruge |
| VIEWS | 10 |
| UPDATED |
Mathakada Lyrics
Mathakada obata mathakada
Hiruda miya giya eka sandaawak
Mara daemuwawa oba ape
Adare
Werale sonduru thuru gomuwaka
Hevane
Adaren weli un mohotaka
Nosithu welawaka
Unnada mama
Asipiyakvath gahannata kaliyen
Gela mirikala
Awasana pana poda muhukala
Udu hulangata
Mathakada obata mathakada
Welaluwa api ape senehasa
Wetake pandura yata
Werale gamburu pathulaka
Yali kawamadaawath noena lesa
Hitha thiya barata e matha
Yali kawamadaawath noena lesa
Hitha thiya barata e matha
Barata e matha
Mathakada
Obata mathakadaමතකද ගී පද
මතකද ඔබට මතකද
හිරුද මිය ගිය එක සැඳෑවක
මරා දැමුවා ඔබ අපේ
ආදරේ
වෙරළේ සොඳුරු තුරු ගොමුවක
හෙවණේ
ආදරෙන් වෙළී උන් මොහොතක
නොසිතූ වෙලාවක
උන්නද මම
ඇසිපියක්වත් ගහන්නට කලියෙන්
ගෙල මිරිකලා
අවසාන පණ පොද මුහුකලා
උඩු හුළඟට
මතකද ඔබට මතකද
වැළලුවා අපි අපේ සෙනෙහස
වැටකේ පඳුර යට
වෙරළේ ගැඹුරු පතුලක
යළි කවමදාවත් නොඑන ලෙස
හිත තියා බරට ඒ මත
යළි කවමදාවත් නොඑන ලෙස
හිත තියා බරට ඒ මත
බරට ඒ මත
මතකද
ඔබට මතකදRelated Songs and Tags
Mathakada LyricsMathakada Lyrics Englishමතකදමතකද ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara LyricsNadeeka Guruge ComposerCharith Senadeera Lyricist