Dalvena pahan Lyrics
“Delvena pahan niwa dama mage atin” (දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්), Dalvena pahan (දැල්වෙනා පහන් නිවා) lyrics: a Sinhala love song sung by Kithsiri Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දැල්වෙනා පහන් නිවා ගී පද, and many know it simply as Delvena pahan.
| SONG | Dalvena pahan |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Dalvena pahan Lyrics Singlish
Delvena pahan niwa dama mage atin
Dalwami obe nuwan pahan sada itin
Lokayen laga wena aneka wu ridum
Marute howannemi priye obe namin
Mal uyan dewu kunatuwen pawa midi
Balanna me balanna me ape patum pipi
Mal uyan dewu kunatuwen pawa midi
Balanna me balanna me ape patum pipi
Jiwithe pemin aran emi
Ow obe namin palandami
Jiwithe pemin aran emi
Ow obe namin palandami
Dukai me duru agahade
Mavei ehi ran wimane
Obai gayena pragithe
Mamai unusuma susithe
Ra sande ran daharin sarasam
Sagaraye mutu wel men elawam
Hineyen mideya pemdam
Miwithakya jiwithe ape
Jiwithe pemin aran emi
Ow obe namin palandami //
Dukai me duru agahade
Mavei ehi ran wimane
Obai gayena pragithe
Mamai unusuma susithe
Ra sande ran daharin sarasam
Sagaraye mutu wel men elawam
Hineyen mideya pemdam
Miwithakya jiwithe ape
Jiwithe pemin aran emi
Ow obe namin palandami //දැල්වෙනා පහන් නිවා ගී පද
දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ලඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්
මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී
දුකයි මේ දුරු අගාධේ
මැවෙයි එහි රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මමයි උණුසුම සුසීතේ
රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු වැල් මෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම්දම්
මීවිතක්ය ජීවිතේ අපේ
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී //
දුකයි මේ දුරු අගාධේ
මැවෙයි එහි රන් විමානේ
ඔබයි ගැයෙනා ප්‍රගීතේ
මමයි උණුසුම සුසීතේ
රෑ සඳේ රන් දහරින් සරසම්
සාගරේ මුතු වැල් මෙන් එලවම්
හීනයෙන් මිදේය පෙම්දම්
මීවිතක්ය ජීවිතේ අපේ
ජීවිතේ පෙමින් අරන් එමී
ඔව් ඔබේ නමින් පළන්දමී //Related Songs and Tags
Dalvena pahan LyricsDalvena pahan Lyrics Englishදැල්වෙනා පහන් නිවාදැල්වෙනා පහන් නිවා ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics