Aw kannadiyen Lyrics
“Awu kannaadiyen” (අවු කණ්නාඩියෙන්): Aw kannadiyen (අවු කණ්නාඩියෙන්) lyrics, a Sinhala inspirational song sung by Kithsiri Jayasekara, with words by Chaminda Rathnasuriya and music by Lelum Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Awu kannaadiyen, and in Sinhala it is අවු කණ්නාඩියෙන් ගී පද.
| SONG | Aw kannadiyen |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| LYRICIST | Chaminda Rathnasuriya |
| COMPOSER | Lelum Rathnayake |
| CATEGORY | Inspirational |
| VIEWS | 10 |
| UPDATED |
Aw kannadiyen Lyrics Singlish
Awu kannaadiyen
Balannata taram
Me gimhaanaya thiyenne nae
Vaessaka lakunu arang
Daenatamaath vehi meegayak avillaa
Ahunaada yaaluve
Jeevitaya
Hithana taram sundarath nae
Awu kannaadiyen
Paena taram lassanath nae
Keti saaya andan
Supul vatora raengum
Baeluwaata aes agin math bigun
Ahunaada yaaluve
Aadaraya
Handunana sonduru sithak
Hoyaganna
Hithuwata lesi nae
Giraa basma dodana
Numba langata avith
Thiya yaavi ukulu vata sihina paesak
Ahunaada yaaluve
Jeevitaya
Handunana sonduru sithak
Hoyaganna
Hithuwata lesi naeඅවු කණ්නාඩියෙන් ගී පද
අවු කණ්නාඩියෙන්
බලන්නට තරම්
මේ ගිම්හානය තියෙන්නෙ නෑ
වැස්සක ලකුණු අරන්
දැනටමත් වැහි මේඝයක් ඇවිල්ලා
ඇහුණාද යාළුවේ
ජීවිතය
හිතන තරම් සුන්දරත් නෑ
අවු කණ්නාඩියෙන්
පේන තරම් ලස්සනත් නෑ
කෙටි සාය ඇඳන්
සුපුල් වටොර රැඟුම්
බැලුවාට ඇස් අගින් මත් බිඟුන්
ඇහුණාද යාළුවේ
ආදරය
හඳුණන සොඳුරු සිතක්
හොයාගන්න
හිතුවට ලේසි නෑ
ගිරා බස්ම දොඩන
නුඹ ළඟට ඇවිත්
තියා යාවි උකුළු වට සිහින පැසක්
ඇහුණාද යාළුවේ
ජීවිතය
හඳුණන සොඳුරු සිතක්
හොයාගන්න
හිතුවට ලේසි නෑPerformances of Aw kannadiyen
Cover versions, live performances, and reality-show contestant performances of “Aw kannadiyen” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aw kannadiyen LyricsAw kannadiyen Lyrics Englishඅවු කණ්නාඩියෙන්අවු කණ්නාඩියෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara LyricsLelum Rathnayake ComposerChaminda Rathnasuriya Lyricist
