Chakrawataye
Chakrawataye Lyrics
Me chakrawaataye
Galaa yayi jeewithe
Kem bima sewemi aadaraye
Ran dewolata wedunemi rathi kreedawe
Shrungara narthanaye
Surupee nruthyaanganawange
Mana ranjanaya kalemi
Kelawara nodutimi
Me chakrawaataye
Siyawas dahasak mululle
Sansara girimbayada medin
Galaa yayi jeewithe
Awasaanayak awasaanayak nathi
Maha poth athara seruwemi
Darshana mathawaada genehara paewemi
Minisun atharama e
Hudekalaa wunemi
Me chakrawaataye
Siyawas dahasak mululle
Sansara girimbayada medin
Galaa yayi jeewithe
Awasaanayak awasaanayak nathi
Maha poth athara seruwemi
Darshana mathawaada genehara paewemi
Minisun atharama e
Hudekalaa wunemi
Me chakrawaataye
Siyawas dahasak mululle
Sansara girimbayada medin
Galaa yayi jeewithe
Awasaanayak awasaanayak nathi
Me kaalathrayaye
Nonim sangraamaye
Nawathuma soyaagatimi
Nidukaanane
Samma sambuddha wu
E chawanayehi
Niwee sanahami
Sanahamiචක්‍රාවාටයේ ගී පද
මේ චක්‍රාවාටයේ
ගලා යයි ජීවිතේ
කෙම් බිම සෙව්වෙමි ආදරයේ
රන් දෙවොලට වැදුනෙමි රති ක්‍රීඩාවේ
ශෘංගාර නර්තනයේ
සුරූපී නෘත්‍යාංගනාවන්ගේ
මන රංජනය කළෙමි
කෙළවර නොදුටිමි
මේ චක්‍රාවාටයේ
සියවස් දහසක් මුළුල්ලේ
සංසාර ගිරිඹයද මැදින්
ගලා යයි ජීවිතේ
අවසානයක් අවසානයක් නැති
මහා පොත් අතර සැරුවෙමි
දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි
මිනිසුන් අතරම ඒ
හුදෙකලා වුණෙමි
මේ චක්‍රාවාටයේ
සියවස් දහසක් මුළුල්ලේ
සංසාර ගිරිඹයද මැදින්
ගලා යයි ජීවිතේ
අවසානයක් අවසානයක් නැති
මහා පොත් අතර සැරුවෙමි
දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි
මිනිසුන් අතරම ඒ
හුදෙකලා වුණෙමි
මේ චක්‍රාවාටයේ
සියවස් දහසක් මුළුල්ලේ
සංසාර ගිරිඹයද මැදින්
ගලා යයි ජීවිතේ
අවසානයක් අවසානයක් නැති
මේ කාලාත්‍රයේ
නොනිම් සංග්‍රාමයේ
නැවතුම සොයාගතිමි
නිදුකාණනේ
සම්මා සම්බුද්ධ වූ
ඒ චවනයෙහි
නිවී සැනහෙමි
සැනහෙමිFrequently Asked Questions
Who sang Chakrawataye?
Kithsiri Jayasekara performed Chakrawataye. Kithsiri Jayasekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Chakrawataye lyrics?
The lyrics for Chakrawataye were written by Chaminda Rathnasuriya. Chaminda Rathnasuriya is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Chakrawataye?
Nadeeka Guruge composed the music for Chakrawataye. Nadeeka Guruge is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Chakrawataye complete lyrics?
You can find the complete Chakrawataye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Chakrawataye?
Chakrawataye has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ චක්‍රාවාටයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ චක්‍රාවාටයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Chakrawataye" or discuss the lyrics with other music lovers.
More from Kithsiri Jayasekara
- Ameesha Lyrics167 views
- Asi Disi Teli Naluwe Lyrics1 views
- Aw kannadiyen Lyrics3 views
- Cindarella746 views
- Cinderella Lyrics9 views
- Dalvena pahan Lyrics2 views
- Dalwena Pahan Lyrics1 views
- Disne Galana Lyrics18 views
- Disne Galana Nillata Pelena162 views
- Gini Malak Pipunaya Dorakada Lyrics162 views
- Heena Aran Lyrics3 views
- Heena Aran Ra Tharu Mal116 views
- Kameliya Mal Suwadata SadaKemi Matha Lyrics19 views
- Ketima Keti Kathawak Lyrics3 views
- Mathakada Lyrics6 views
- Mee Pani Rahasak Lyrics5 views
- Nura bindu wahena Lyrics4 views
- Oya Es Piyana Ohoma Inna Lyrics9 views
- Pem Kawak Liyanawa Lyrics166 views
- Penena Nisa Lyrics335 views
- Samanali Lyrics2 views
- Wasanthaya Yalith Enawamai Lyrics11 views
- View All Songs23 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views