Cinderella Lyrics by Kithsiri Jayasekara
Cinderella (සින්ඩරෙල්ලා) is a Sinhala song sung by Kithsiri Jayasekara. This page presents the Cinderella lyrics in Sinhala script (සින්ඩරෙල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Cinderella |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| VIEWS | 40 |
| UPDATED |
Cinderella Lyrics
Kameeliyaa mal suwandaata
Sanda kemi math paa thiya thiya //
Mage kutiye kawuludorin
Nidi binda daesa ee obamada
Sindarella
Sakuna giya saengavee yana
Palaa paehaye alu thawaraa //
Saendae andura gena pawana wage siyum sarin
Aeta epitin hadata vadin
Sindarella
Kameeliyaa mal . . .
Susudu hansa piyaapatin
Gettam kota nimavaa //
Anda sinindu seda saluwa walaakulen athuraa
Yanna giye biya hithilada
Sindarellaසින්ඩරෙල්ලා ගී පද
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා
කැමීලියා මල් . . .
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා
Related Songs and Tags
Cinderella LyricsCinderella Lyrics Englishසින්ඩරෙල්ලාසින්ඩරෙල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics