Gini Malak Pipunaya Dorakada Lyrics
“Gini malak pipunaya dorakada” (ගිණි මලක් පිපුනාය දොරකඩ), Gini Malak Pipunaya Dorakada (ගිණි මලක් පිපුනාය දොරකඩ) lyrics: a Sinhala love song sung by Kithsiri Jayasekara, with words by Keerthi Ariyadasa and music by Lalith Wickrama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගිණි මලක් පිපුනාය දොරකඩ ගී පද.
| SONG | Gini Malak Pipunaya Dorakada |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| LYRICIST | Keerthi Ariyadasa |
| COMPOSER | Lalith Wickrama |
| CATEGORY | Love Songs |
| VIEWS | 183 |
| UPDATED |
Gini Malak Pipunaya Dorakada Lyrics Singlish
Gini malak pipunaya dorakada
Varak nova thava vatawak
Sandak se dilisuna purapasa
Pipuni dorakada ran malak
Madahasak dilisiya muva aga
Nimeshayakata ada imak anda
Namudu e hasa kada kadayim
Gena giya apa ananthaya vetha
Gena giya apa ananthaya vetha
Gini malak....
Dutimu apa age asi piyan yata
Desith kalabu nil upul yuga
Devi devi sanasuna apa sith
Thabi a thava piyavarak dura
Thabi a thava piyavarak dura
Gini malak....ගිණි මලක් පිපුනාය දොරකඩ ගී පද
ගිණි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුනා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් //
මදහසක් දිළිසීය මුව අග
නිමේෂයකට අඩ ඉමක් ඇඳ
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙන ගියා අප අනන්තය වෙත
ගෙන ගියා අප අනන්තය වෙත
ගිණි මලක්....
දුටිමු අප ඇගෙ ඇසි පියන් යට
දෙසිත් කැළඹු නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර
තැබී ඈ තව පියවරක් දුර
ගිණි මලක්.... //Performances of Gini Malak Pipunaya Dorakada
Cover versions, live performances, and reality-show contestant performances of “Gini Malak Pipunaya Dorakada” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gini Malak Pipunaya Dorakada LyricsGini Malak Pipunaya Dorakada Lyrics Englishගිණි මලක් පිපුනාය දොරකඩගිණි මලක් පිපුනාය දොරකඩ ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara LyricsLalith Wickrama ComposerKeerthi Ariyadasa Lyricist
