Pem Kawak Liyanawa Lyrics
“Pem kavak liyanava mama aayee” (පෙම් කවක් ලියනවා මම ආයේ): Pem Kawak Liyanawa (පෙම් කවක් ලියනවා) lyrics, a Sinhala love song sung by Kithsiri Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් කවක් ලියනවා ගී පද, and many know it simply as Pem kavak.
| SONG | Pem Kawak Liyanawa |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 180 |
| UPDATED |
Pem Kawak Liyanawa Lyrics Singlish
Pem kavak liyanava mama aayee
Mal gahak gahak gaanee
Oba tikak nathara vee baluvothin
Hamuvevi sitha maage
Hamuvevi sitha maage
Athu agata mal palandaa
Manga balanavado mandaa
Mavathe suvandak velaa
Oba aatha ena hindaa
Oba aatha ena hindaa
Bambarun kakulin vimasu
Rahasak kisivek noasu
Maa kavak liyaa nathi namaki liyu
Ee obee handa maa senasuපෙම් කවක් ලියනවා ගී පද
පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
හමුවේවි සිත මාගේ
හමුවේවි සිත මාගේ
අතු අගට මල් පළන්ඳා
මඟ බලනවදෝ මන්දා
මාවතේ සුවඳක් වෙලා
ඔබ ඈත එන හින්දා
ඔබ ඈත එන හින්දා
බඹරුන් කැකුලින් විමසූ
රහසක් කිසිවෙක් නොඇසූ
මා කවක් ලියා නැති නමකි ලියූ
ඒ ඔබේ හඬ මා සැනසූPerformances of Pem Kawak Liyanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Kawak Liyanawa” on YouTube.
Cover Versions · 12
▶CoverMidori Karunarathna Songs|මිදෝරි කරුණාරත්න ගැයූ ගී|Kohoma Athera dama yamuda|Pem kawak|Thara para diLucky Music studio
▶Coverපෙම් කවක් ලියනවා මම ආයේ..pem kawak liyanawa mama ayee...Nilmini Priyadarshika
▶CoverPem Kawak LiyanawaRohana Weerasinghe - Topic
▶CoverPem kawak liyanava mama aye I පෙම් කවක් ලියනවා මම ආයේ I Coverd by Ishara Akalanka I Acoustic versionIshara Akalanka
▶CoverPem Kawak Liyanawa Mama Aaye (පෙම් කවක්) - Kithsiri Jayasekara, Sarigama Sajjaya Seeduwa BraveSirasa FM
▶CoverPem Kawak Liyanawa/පෙම් කවක් ලියනවාsindu kade
▶CoverPem Kawak Liyanava Mama Aye(පෙම් කවක් ලියනවා මම ආයේ)Midori karunarathna|මිදෝරි|| Sarasawi UyamaLucky Music studio
▶CoverPem Kawak Liyanawa Mama Aye | පෙම් කවක් ලියනවා මම ආයේ | Kithsiri Jayasekara | කිත්සිරි ජයසේකරSameera Nishantha
▶CoverPem kawak liyanawa mama aye(පෙම් කවක් ලියනවා මම ආයේ)Lucky Music studio
▶CoverPem Kawak Liyanawa Mama Aye || පෙම් කවක් ලියනවා මම ආයේ || Midori KarunarathneSithin Sindu - සිතින් සිංදු
▶Coverපෙම් කවක් ලියනවා / Pem Kawak Liyanawa ( කිත්සිරි ජයසේකර )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverPem kawak liyanawa reggea mix | Kithsiri jayasekara | Z GEN VIBEZCooray Brothers Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Kawak Liyanawa LyricsPem Kawak Liyanawa Lyrics Englishපෙම් කවක් ලියනවාපෙම් කවක් ලියනවා ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics