Mee Pani Rahasak Lyrics by Kithsiri Jayasekara
Mee Pani Rahasak (මී පැණි රහසක්) is a Sinhala song sung by Kithsiri Jayasekara. The lyrics were written by Sunil Wimalaweera, and the music is composed by Siril Perera. This page presents the Mee Pani Rahasak lyrics in Sinhala script (මී පැණි රහසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mee Pani Rahasak |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| LYRICIST | Sunil Wimalaweera |
| COMPOSER | Siril Perera |
| VIEWS | 11 |
| UPDATED |
Mee Pani Rahasak Lyrics
Mee pani rahasak
Galuwa sukiri kanden
Seethala pahasak
Danuwa seethala ninden
Kopula daela hadu galayaya
Kumari langin suwada salaya
Susum kimai metharam unusum
Kasun kiyambu saselei mihiren
Biyen saken unnoth durakin
Senasuma yai kanden pallam
Mee pani rahasak...
Manaliye lajja aethnam
Daesa wasa ganu maena dothin
Rathriya gewila yai vigasin
Duna maena illana rasa madhupen
Mee pani rahasak...මී පැණි රහසක් ගී පද
මී පැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සීතල පහසක්
දැණුනා සීතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ළඟින් සුවඳ සලායා
සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
සැනසුම යයි කන්දෙන් පල්ලම්
මී පැණි රහසක්...
මනාලියේ ලැජ්ජා ඇත්නම්
දෑස වසා ගනු මැන දෝතින්
රාත්‍රිය ගෙවිලා යයි විගසින්
දුන මැන ඉල්ලන රස මධුපැන්
මී පැණි රහසක්...Performances of Mee Pani Rahasak
Cover versions, live performances, and reality-show contestant performances of “Mee Pani Rahasak” on YouTube.
Cover Versions · 12
▶CoverMeepani Rahasak (මී පැණි රහසක්) - Kithsiri Jayasekara, Sirasa FM Sarigama Sajjaya Seeduwa BraveSirasa FM
▶CoverMee pani rahasak - Kithsiri Jayasekara | මී පැණි රහසක් - කිත්සිරි ජයසේකරRD Entertainments
▶Coverමී පැණි රහසක් ගීත විචාරය | මධුසමයේදී ලැජ්ජා වූ මනාලිය | Mee Pani Rahasak Song MeaningRandunu Yasaranga
▶Coverමී පැණි රහසක් | Mee Pani Rahasak (New Version) - Kithsiri JayasekaraSawana
▶CoverMeepani Rahasak (මීපැණි රහසක්) Kithsiri Jayasekara, Sirasa FM Sarigama Sajjaya Baddegama Power StyleSirasa FM
▶CoverSanidhapa With Kithsiri Jayasekara Meepani Rahasak(සනිදප සමඟ කිත්සිරි ජයසේකර මීපැණි රහසක්)DR Entertainment
▶CoverMee Pani Rahasak Karoke | Era Music Ent | Artist : Kithsiri Jayasekaraඑරා Music Ent
▶CoverKITHSIRI JAYASEKARA | කිත්සිරි ජයසේකර | Meepeni Rahasak | මීපැණි රහසක්Sindu Studio
▶CoverMee pani rahasak..galuwa sukiri kanden....// Image video song.Artist- kithsiri Jayasekara.Dream of music
▶Coverමී පැණි රහසක් ගැලුවා සූකිරි කන්දෙන් sinhala old songHplus
▶Coverමී පැණි රහසක්maha hura
▶CoverMee Pani Rahasak Galuwa (Cover) | මී පැණි රහසක්UID Guitar Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mee Pani Rahasak LyricsMee Pani Rahasak Lyrics Englishමී පැණි රහසක්මී පැණි රහසක් ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara LyricsSiril Perera ComposerSunil Wimalaweera Lyricist