Penena Nisa Lyrics by Kithsiri Jayasekara
Penena Nisa (පෙනෙනා නිසා) is a Sinhala song sung by Kithsiri Jayasekara. This page presents the Penena Nisa lyrics in Sinhala script (පෙනෙනා නිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Penena Nisa |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| VIEWS | 344 |
| UPDATED |
Penena Nisa Lyrics
Penena nisa andure pawa
Sihine wati patumata wada
Mulu lokaye sarisara
Adare duka dara
Paramadare duka dara
Vidina thura
Penena nisa andure pawa
Murakawal hedi andhakare duk vindi
Sihine yawula pawi sampradaye gela sindi
Duka notheku adare.. athi
Daiwayoge kandulu ga thyagaki
Sihine wati patumata wada
Mulu lokaye sarisara
Adare duka dara
Paramadare duka dara
Vidina thura
Penena nisa andure pawa
Dasune pahasaki mandahase manpethe
Sapne rayaka sunwe pema nimawu jeewithe
Taniyahane wisituru haturuwi
Shunyatawe nirathura itiriwe
Penena nisa andure pawa
Sihine wati patumata wada
Mulu lokaye sarisara
Adare duka dara
Paramadare duka dara...පෙනෙනා නිසා ගී පද
පෙනෙනා නිසා අඳූරේ පවා
සිහිනේ වටී පැතුමට වඩා
මුළු ලෝකයේ සැරිසරා
ආදරේ දුක දරා
පරමාදරේ දුක දරා
විඳීන තුරා
පෙනෙනා නිසා අඳූරේ පවා
මුරකාවල් හැදී අන්ධකාරේ දුක් විඳී
සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳී
දුක නොතැකු ආදරේ.. ඇතී
දෛවයෝගේ කඳූළු ගෑ ත්‍යාගකී
සිහිනේ වටී පැතුමට වඩා
මුළු ලෝකයේ සැරිසරා
ආදරේ දුක දරා
පරමාදරේ දුක දරා
විඳීන තුරා
පෙනෙනා නිසා අඳූරේ පවා
දසුනේ පහසකී මන්දහාසේ මංපෙතේ
සප්නේ රැයක සුන්වේ පෙම නිමාවූ ජීවිතේ
තනියහනේ විසිතුරූ හතුරුවී
ශුන්‍යතාවේ නිරතුරා ඉතිරිවේ
පෙනෙනා නිසා අඳූරේ පවා
සිහිනේ වටී පැතුමට වඩා
මුළු ලෝකයේ සැරිසරා
ආදරේ දුක දරා
පරමාදරේ දුක දරා...Performances of Penena Nisa
Cover versions, live performances, and reality-show contestant performances of “Penena Nisa” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverPenenanisa | පෙනේනා නිසා | Kithsiri Jayasekara | DAWASAK DA HANDAWAKA @RooTunesRoo Tunes
▶CoverPenena Nisa / පෙනෙනා නිසා (EDM) - Kithsiri Jayasekara(EDM Version) Sampath M ft Aki VishSampath Munaweera
▶CoverPehla Nasha - Penena Nisa (පෙනෙනා නිසා) Mashup By VibrationBroadBuster
▶CoverPehela Nasha/Penena Nisa [පෙනෙනා නිසා] - Cover by Bewan Martino360 Creations
▶CoverPehla Nasha | Penena Nisa (පෙනෙනා නිසා) Yohani De Silva | Aurin Martinesz Cover SongAurin Martinesz
▶CoverKITHSIRI JAYASEKARA | කිත්සිරි ජයසේකර | Penenanisa | පෙනේනා නිසාSindu Studio
▶Cover3D SONG Pehla Nasha / Penena Nisa (පෙනෙනා නිසා) - (Cover) Yohani ft Aurin MartinezTALENT_OF_SAINTHIA
▶CoverPehla Nasha / Penena Nisa (පෙනෙනා නිසා) - (Cover) by YohanJeff Yohan
▶CoverManike Mage Hithe මැණිකේ මගේ හිතේ | Foreigner Dancing with Sri Lankans in Negombo Sri LankaTravels DZoon
▶CoverPenena Nisa | Remake Cover | By Supun Nirmana | Hindi Original Cover Singing Kithsiri JayasekaraSwapnayak S*N*C
▶CoverPenena nisa by pasindu manaharaSilver Scorpion Productions
▶CoverPehla Nasha / Penena Nisa (පෙනෙනා නිසා) Cover by VanaruWeera & Vanu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Penena Nisa LyricsPenena Nisa Lyrics Englishපෙනෙනා නිසාපෙනෙනා නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics

