Disne Galana Lyrics
“M: Disne lagana nillata pelana swapna mala mage” (M: දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ), Disne Galana (දිස්නෙ ලගනා) lyrics: a Sinhala duet sung by Kithsiri Jayasekara, with words by Kelum Srimal, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දිස්නෙ ලගනා ගී පද.
| SONG | Disne Galana |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| LYRICIST | Kelum Srimal |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 67 |
| UPDATED |
Disne Galana Lyrics Singlish
M: Disne lagana nillata pelana swapna mala mage
Swapna mala mage ho...
Disne lagana nillata pelana swapna mala mage
Swapna mala mage ho...
F: Nosithu se oba dothe vathire swapna mala mage
Swapna mala mage ho...
F: Sithagee rode suvada rade
Pembara sarana obe
M: Apamana badha theevura karanne
Senehasa rekawe //
M: Disne lagana nillata pelana swapna mala mage
Swapna mala mage ho...
F: Nosithu se oba dothe vathire swapna mala mage
Swapna mala mage ho...
M: Kadulu gage ivuru dige
Hamuvena horave
F: Duk so susuman kavi amunagena
Mumunamu hadapane //
M: Disne lagana nillata pelana swapna mala mage
Swapna mala mage ho...
F: Nosithu se oba dothe vathire swapna mala mage
Swapna mala mage ho...දිස්නෙ ලගනා ගී පද
M: දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ
ස්වප්න මල මාගේ හෝ...
දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ
ස්වප්න මල මාගේ හෝ...
F: නොසිතු සේ ඹබ දෝතේ වැතිරේ ස්වප්න මල මාගේ
ස්වප්න මල මාගේ හෝ...
F සිතගී රෝදේ සුවද රදේ
පෙම්බර සරණ ඔබේ
M අපමණ බාධා තීව්ර කරන්නේ
සෙනෙහස රෙකාවේ //
M: දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ
ස්වප්න මල මාගේ හෝ...
F: නොසිතු සේ ඹබ දෝතේ වැතිරේ ස්වප්න මල මාගේ
ස්වප්න මල මාගේ හෝ...
M: කදුළු ගගේ ඉවුරු දිගේ
හමුවන හෝරාවේ
F: දුක් සෝ සුසුමන් කවි අමුණාගෙන
මුමුනමු හදපනේ //
M: දිස්නෙ ලගනා නිල්ලට පෙලනා ස්වප්න මල මාගේ
ස්වප්න මල මාගේ හෝ...
F: නොසිතු සේ ඹබ දෝතේ වැතිරේ ස්වප්න මල මාගේ
ස්වප්න මල මාගේ හෝ...Performances of Disne Galana
Cover versions, live performances, and reality-show contestant performances of “Disne Galana” on YouTube.
Cover Versions · 5
▶CoverDisne Galana (දිස්නේ ගලනා) – Neon Disco Remix | Male CoverKalana AI Drops
▶CoverDISNE GALANA | දිස්නේ ගලනා | EDM VersionPulse Audio
▶Coverdisne galana nil nethu | දිස්නෙ ගලනා නිල් නෙතපෙලනා | house mix | cover songThila Remix
▶CoverDisne Galana - දිස්නෙ ගලනා (Epic Remix) | 2026 New Sinhala RemixDevOrDie Music
▶CoverDISNE GALANA | දිස්නේ ගලනා | Swapna mala | 2026 Modern VersionHash Madu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Disne Galana LyricsDisne Galana Lyrics Englishදිස්නෙ ලගනාදිස්නෙ ලගනා ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara LyricsKelum Srimal Lyricist