Ketima Keti Kathawak Lyrics
“Ketima keti kathawak” (කෙටිම කෙටි කතාවක්), Ketima Keti Kathawak (කෙටිම කෙටි කතාවක්) lyrics: a Sinhala heartbreak song sung by Kithsiri Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කෙටිම කෙටි කතාවක් ගී පද.
| SONG | Ketima Keti Kathawak |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Ketima Keti Kathawak Lyrics Singlish
Ketima keti kathawak
Man oba genema liyannam
Ma athara giye oba bava
Ehi noliya innam
Oba parani mathakayan
Ma mudavanava nam
Sudu oba parani mathakayan
Ma mudavanava nam
Sanda niwena tharu madala yata
Gosa nagana moodu rala desa
Waru ganan bala un vaga
Ehi noliya innam
Oba parani mathakayan
Ma mudavanava nam
Sudu oba parani mathakayan
Ma mudavanava nam
Gatha hiwudu pipena sithe
Dumriye ekata eka langa
Dura gaman gewa giya vaga
Ehi noliya innam
Oba parani mathakayan
Ma mudavanava nam
Sudu oba parani mathakayan
Ma mudavanava nam
Ketima keti kathawak..කෙටිම කෙටි කතාවක් ගී පද
කෙටිම කෙටි කතාවක්
මං ඔබ ගැනම ලියන්නම්
මා අතැර ගියේ ඔබ බව
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සඳ නිවෙන තරු මඩල යට
ගොස නගන මූදු රළ දෙස
වරු ගණන් බලා උන් වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
ගත හිවුඩු පිපෙන සීතේ
දුම්රියේ එකට එක ළඟ
දුර ගමන් ගෙවා ගිය වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
කෙටිම කෙටි කතාවක්..
Performances of Ketima Keti Kathawak
Cover versions, live performances, and reality-show contestant performances of “Ketima Keti Kathawak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ketima Keti Kathawak LyricsKetima Keti Kathawak Lyrics Englishකෙටිම කෙටි කතාවක්කෙටිම කෙටි කතාවක් ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics
