Asi Disi Teli Naluwe Lyrics
“Aesi disi teli naluwe” (ඇසි දිසි ටෙලි නළුවේ): Asi Disi Teli Naluwe (ඇසි දිසි ටෙලි නළුවේ) lyrics, a Sinhala love song sung by Kithsiri Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇසි දිසි ටෙලි නළුවේ ගී පද, and many know it simply as Aesi disi.
| SONG | Asi Disi Teli Naluwe |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Asi Disi Teli Naluwe Lyrics Singlish
Aesi disi teli naluwe
Kivivara kavi samaye
Siththara teli thudage
Obai munagasure
Aesipiya lana mrudu swaraye
Daes nil vile kimidi
Adaraya soyami e aesure
Ninav nathi digu heenaye
Aesi disi teli naluwe..
Charu mandasmithaye
Muwin nobinu vadane
Jeevithaya soyami e aesure
Ninav nathi digu heenaye
Aesi disi teli naluwe..ඇසි දිසි ටෙලි නළුවේ ගී පද
ඇසි දිසි ටෙලි නළුවේ
කිවිවර කවි සමයේ
සිත්තර තෙලි තුඩගේ
ඔබයි මුණගැසුනේ
ඇසිපිය ලන මෘදු ස්වරයේ
දෑස් නිල් විලේ කිමිදී
ආදරය සොයමී ඒ ඇසුරේ
නිනව් නැති දිගු හීනයේ
ඇසි දිසි ටෙලි නළුවේ..
චාරු මන්දස්මිතයේ
මුවින් නොබිනූ වදනේ
ජීවිතය සොයමි ඒ ඇසුරේ
නිනව් නැති දිගු හීනයේ
ඇසි දිසි ටෙලි නළුවේ..
Performances of Asi Disi Teli Naluwe
Cover versions, live performances, and reality-show contestant performances of “Asi Disi Teli Naluwe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asi Disi Teli Naluwe LyricsAsi Disi Teli Naluwe Lyrics Englishඇසි දිසි ටෙලි නළුවේඇසි දිසි ටෙලි නළුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics
