Nura bindu wahena Lyrics
“nura bindu vaehena” (නුරා බිඳු වෑහෙනා), Nura bindu wahena (නුරා බිඳු වෑහෙනා) lyrics: a Sinhala love song sung by Kithsiri Jayasekara, with words by Chaminda Rathnasuriya and music by Nadeeka Guruge, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නුරා බිඳු වෑහෙනා ගී පද.
| SONG | Nura bindu wahena |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| LYRICIST | Chaminda Rathnasuriya |
| COMPOSER | Nadeeka Guruge |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Nura bindu wahena Lyrics Singlish
nura bindu vaehena
nagna raathriye
vala salu unaa damaa
ukatalee
tola gaamu tola gaamu
tola gaamu
amruthaya mihiriye
avadi kara haengum sandhvani
dethol vil ima rasa bee
pahan vennata pera raya
nodilee
tola gaamu tola gaamu
tola gaamu
amruthaya mihiriye
mini mewul banda lihee
susum kunaatuwa aevilee
nuwan nilupul vaesee
yannata dee
tola gaamu tola gaamu
tola gaamu
amruthaya mihiriye
nura bindu vaehena
nagna raathriye
vala salu unaa damaa
ukatalee
tola gaamu tola gaamu
tola gaamu
amruthaya mihiriyeනුරා බිඳු වෑහෙනා ගී පද
නුරා බිඳු වෑහෙනා
නග්න රාත්‍රියේ
වළා සළු උණා දමා
උකටලී
තොල ගාමු තොල ගාමු
තොල ගාමු
අමෘතය මිහිරියේ
අවදි කර හැඟුම් සංධ්වනි
දෙතොල් විල් ඉම රස බී
පහන් වෙන්නට පෙර රැය
නොදිලේ
තොල ගාමු තොල ගාමු
තොල ගාමු
අමෘතය මිහිරියේ
මිණි මෙවුල් බඳ ලිහී
සුසුම් කුණාටුව ඇවිලී
නුවන් නිළුපුල් වැසී
යන්නට දී
තොල ගාමූ තොල ගාමූ
තොල ගාමූ
අමෘතය මිහිරියේ
නුරා බිඳු වෑහෙනා
නග්න රාත්‍රියේ
වළා සළු උණා දමා
උකටලී
තොල ගාමු තොල ගාමු
තොල ගාමු
අමෘතය මිහිරියේRelated Songs and Tags
Nura bindu wahena LyricsNura bindu wahena Lyrics Englishනුරා බිඳු වෑහෙනානුරා බිඳු වෑහෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara LyricsNadeeka Guruge ComposerChaminda Rathnasuriya Lyricist