Kameliya Mal Suwadata SadaKemi Matha Lyrics
“Kameeliya mal suwandaata” (කැමීලියා මල් සුවඳට): Kameliya Mal Suwadata SadaKemi Matha (කැමීලියා මල් සුවඳට සඳකෙමි මත) lyrics, a Sinhala love song sung by Kithsiri Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කැමීලියා මල් සුවඳට සඳකෙමි මත ගී පද, and many know it simply as Kameeliya mal.
| SONG | Kameliya Mal Suwadata SadaKemi Matha |
|---|---|
| SINGER | Kithsiri Jayasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 69 |
| UPDATED |
Kameliya Mal Suwadata SadaKemi Matha Lyrics Singlish
(Kameeliya mal suwandaata
Sandakemi matha paa thiya thiya...//)
Mage kutiye kawulu dorin
Nidi binda daesa ee obamada.. Sindarella
Nidi binda daesa ee obamada.. Sindarella
(Sakuna giya sagavee yana
Palaa paheyae kalu thawaraa...//)
Sandae andura gena pawana wage siyum sarin
Aetha epitin hadata wadina.. Sindarella
Kameeliya mal.....
(Susudu hansa piyaa pathin
Gettam kota nimavaa...//)
Anda sinindu sela saluwa walaakulen athuraa
Yanna giye biya hithilada .... Sindarella
Kameeliya mal.....කැමීලියා මල් සුවඳට සඳකෙමි මත ගී පද
(කැමීලියා මල් සුවඳට
සඳකෙමි මත පා තිය තිය...//)
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද.. සින්ඩරෙල්ලා
නිදි බින්ද දෑස ඒ ඔබමද.. සින්ඩරෙල්ලා
(සකුන ගීය සැගවී යන
පලා පැහැයෙ කලු තවරා...//)
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින.. සින්ඩරෙල්ලා
කැමීලියා මල්.....
(සුසුදු හංස පියා පතින්
ගෙත්තම් කොට නිමවා...//)
ඇන්ද සිනිඳු සේල සලුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද .... සින්ඩරෙල්ලා
කැමීලියා මල්.....Related Songs and Tags
Kameliya Mal Suwadata SadaKemi Matha LyricsKameliya Mal Suwadata SadaKemi Matha Lyrics Englishකැමීලියා මල් සුවඳට සඳකෙමි මතකැමීලියා මල් සුවඳට සඳකෙමි මත ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Jayasekara SongsKithsiri Jayasekara LyricsJayasekara Lyrics